Latest Newsහෙද සේවයේ ගැටලු විසඳන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් ආණ්ඩුවට පැය 48 ක්Channel News Lanka27/10/202010/11/2020 by Channel News Lanka27/10/202010/11/20200275 හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව...
Latest News Political News Trendingපොම්පියෝ ශ්‍රී ලංකාවට එන්නේ එම්.සී.සී. ගිවිසුම ගැන සාකච්ඡාවකට නොවේ- ගෝඨාභය කැබිනට් මණ්ඩලයට කියයිChannel News Lanka27/10/202003/11/2020 by Channel News Lanka27/10/202003/11/202001059 ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී...
World Newsට්‍රම්ප්ගේ විනිසුරුට සෙනෙට් අනුමැතියChannel News Lanka27/10/202003/11/2020 by Channel News Lanka27/10/202003/11/20200520 පසුගිය සති කීපය පුරා ආන්දෝලනයට තුඩු දුන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇමී කොනී බැරට් විනිසුරුවරියගේ පත් වීම ඇමරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ. ට්‍රම්ප්ගේ මෙම...
Features Latest News World NewsIndia and the U.S. will take up “specific issues” on security concerns in Asia on TuesdayChannel News Lanka27/10/202003/11/2020 by Channel News Lanka27/10/202003/11/20200410 India and the U.S. will take up “specific issues” on security concerns in Asia on Tuesday, said government sources after preliminary talks over a meeting...
Political Newsපොම්පියෝ ශ්‍රීලංකාවට – ලංකාව තුල චීන වැඩ ගැන ඇමරිකාව දැඩි ස්ථාවරයකChannel News Lanka27/10/202003/11/2020 by Channel News Lanka27/10/202003/11/20200531 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රීලංකාවට පැමිණ තිබේ. මෙම දෙදින නිල සංචාරයේදී රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අගමැති මහින්ද රාජපක්ෂ හා විදේශ ඇමති දිනේෂ්...
Art - Cinema - Fashion - Astrologyසලමන් ඛාන් බලන්න – LPL එන්නChannel News Lanka23/10/202027/10/2020 by Channel News Lanka23/10/202027/10/20200389 මෙවර ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා සුපිරි බොලිවුඩ් නළු සලමන් ඛාන් සහභාගිවීමට නියමිතය. එහිදී Kandy Tuskers කණ්ඩායම තරගකරන සියලුම තරග නැරඹීමටද සල්මන් ඛාන් යන...
Latest News Political Newsවිමල්ලා ඡන්දය නොදුන්නා නම් විපක්ෂයෙන් තවත් හතක් එන්න ඉඳලාChannel News Lanka23/10/202025/10/2020 by Channel News Lanka23/10/202025/10/20200413 විසි වන ව්‍යවස්ථා සංශෝධනයේදී විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස ඊට විරුද්ධව ඡන්දය භාවිත කලේ නම්ආණ්ඩුවට එක්වූ අටදෙනාට අමතරව තවත් විපක්ෂ...
SportsLPL තරගාවලියට තරග වදින කණ්ඩායම් මෙන්නChannel News Lanka23/10/202008/11/2020 by Channel News Lanka23/10/202008/11/20200268 ලංකා ප්රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා ආරම්භ වන අතර අවසන් වන්නේ දෙසැම්බර් 13 වැනිදාය. මෙම තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ සහ හම්බන්තොටදිය මේ වන...
World Newsකොරෝනා පැතිර යද්දී ප්‍රංශයේ ඇඳිරි නීතිය පුළුල් කෙරේChannel News Lanka23/10/202003/11/2020 by Channel News Lanka23/10/202003/11/20200290 ප්‍රංශය පුරා කොරෝනා වේගයෙන් පැතිර යාමත් සමග දැනට නගර කීපයක ක්‍රියත්මක වන එරට රාත්‍රී ඇඳිරි නීතිය තවත් ප්‍රදේශ රැසකට දීර්ග කර තිබේ. මේ අනුව එරට...
Political News Trendingසමගි බලවේගයේ අටක් 20 ට ඡන්දය දීලාChannel News Lanka22/10/202003/11/2020 by Channel News Lanka22/10/202003/11/20200265 සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළහ.ඉෂාක් රහුමාන්,එම්.රහීම්,නසීර් අහමඩ්,මොහමඩ්...