Features Hard Talk Latest News Trendingපාරිභෝගික අධිකාරියේ සභාපති තනතුරට බන්ධනාගාර නිලධාරියෙක්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240256 තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. තුසිත උඩුවර රටපුරා බන්ධනාගාර රැසක බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කටයුතු කල පළපුරුදු බන්ධනාගාර...
Features Hard Talk Latest News Trendingභාණ්ඩවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක්Channel News Lanka04/07/202405/07/2024 by Channel News Lanka04/07/202405/07/20240258 ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නොලැබෙන්නේ ඇයි ද යන්න...
Business News Hard Talk Latest News Trendingවෙළඳ මාෆියාව ගැන හෙළිදරව් කිරීම පලදරයි-මිල පාලනයට පියවරChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240317 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාමට හේතුව ව්‍යාපාරික මාෆියාව හා වෙළඳ ක්ෂේත්‍රයේ වංචා දුෂණ බවට මාධ්‍ය මගින් සිදුකල හෙළිදරව්ව පලදරා තිබේ. රජයේ ජනප්‍රියතාවයට ඇති ප්‍රධානතම බාධාව ලෙසද...
Business News Latest News Trending1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයිChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240120 වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය....
Latest News Trending World Newsඉන්දියාවේ Koo වසා දමයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240140 X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කිරීමත් සමගම එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක් අපහසුතාවයට පත්ව ඇති බව...
Hard Talk Latest News Trendingජනාධිපති ධුර කාලය වසර 5 ක් බව රනිල් වික්‍රමසිංහ කියයිChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240136 ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මේ වසරේ...
Latest News Trendingහිරුණිකා ඇප ඉල්ලයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240179 බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම වූ තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11...
Features Latest News Trendingජනපතිගේ ධුර කාලය – පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්Channel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240150 ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර...
Hard Talk Latest News Trendingකෙහෙලිය පවුලේ බැංකු ගණුම් රැසක් තහනම් කරයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240116 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු...
Latest News Trendingදයාසිරි ලේකම් ධුරයේ බලය සමග පක්ෂ මුලස්ථානයටChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240100 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම්...