Business News Latest News Trendingපාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතටChannel News Lanka02/03/202402/03/2024 by Channel News Lanka02/03/202402/03/20240186 පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ...
Business News Latest News Trendingමාලිමා ආණ්ඩුවෙන් ආදායම වැඩි කරන හැටි ගැන ඉන්කම් ටැක්ස් සමග සාකච්ඡාChannel News Lanka01/03/202405/03/2024 by Channel News Lanka01/03/202405/03/20240152 ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ආදායම ඉහල දැමීමට සැලසුම් කර ඇති බව එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. රාජ්‍ය ආදායමෙන්...
Business News Latest News Trendingවිදුලි ගාස්තුව සියයට 14 කින් අඩු වෙයිChannel News Lanka29/02/202429/02/2024 by Channel News Lanka29/02/202429/02/20240192 ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට පසුගිය 22 වැනිදා යොමු කළ යෝජනාවෙන් විදුලිය ගාස්තුව සියයට 14 කින් අඩු කිරීමට යෝජනා කර...
Business News Latest News TrendingETIHAD වගකීමක් නැති කැලුම් සමග පෙරටමChannel News Lanka24/02/202424/02/2024 by Channel News Lanka24/02/202424/02/20240183 කටුනායක ගුවන්තොටුපල වෙත ETIHAD ගුවන් සේවයේ යානාවලින් පැමිණෙන මගීන්ගේ පැමිණිලි භාර ගැනීමට එම ගුවන් සේවයේ නියෝජිතයන් නොසිටීම නිසා ගුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුනදෙති. පසුගිය පෙබරවාරි 22...
Business News Features Latest News Trendingනවලෝක රෝහල මිලදී ගන්න ආයෝජකයින් පහළොවක් ?Channel News Lanka24/02/2024 by Channel News Lanka24/02/20240319 නවලෝක රෝහල මිලදී ගැනීම සඳහා ප්‍රධාන පෙලේ ආයෝජකයින් පහළොවකට අධික ඉදිරිපත්ව සිටිති. රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා හැටන් නැෂනල් බැංකුවට සින්න වු...
Business News Latest News Trendingමාළු ගණන් උස්සයිChannel News Lanka20/02/202421/02/2024 by Channel News Lanka20/02/202421/02/20240183 වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. මාලු මිල ගණන් ඉතා ඉහළ අගයක පවතින බැවින් මාලු මිලදී ගැනීම දුෂ්කර වී ඇතැයිද...
Business News Latest News Trendingශ්‍රීලන්කන් ගොඩගන්නවා වෙනුවට බලධාරීන් Fits Air පුම්බන ප්‍රතිපත්තියකChannel News Lanka18/02/2024 by Channel News Lanka18/02/20240214 Fits Air ගුවන් සේවය සඳහා ශ්‍රීලංකාව තුල කේටරින් කටයුතු සිදු කර ගැනීම සඳහා අවසරය ලබාදී තිබේ. මෙතෙක් ඒ සඳහා අවසරය තිබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවාවට පමණි....
Business News Features Latest News Trendingවාණිජ බැංකු ගසා කයි-මහා බැංකුව නිදි-පොලියේ ලාභය සියයට දෙසීයයිChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240315 ශ්‍රීලංකාවේ වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයන්ට හා සමාගම් වෙත ලබාදෙන වාණිජ ණය පොලී අනුපාත සියයට 18 ක පවත්වා ගෙන යාම තුලින් එම බැංකු හා මූල්‍ය ආයතන...
Business News Features Latest News Trendingශ්‍රී ලංකන් යානයක් ඔස්ට්‍රේලියාවට හදිසි ගොඩ බැසීමක්-කලින් සිද්ධියකුත් එලියටChannel News Lanka12/02/202412/02/2024 by Channel News Lanka12/02/202412/02/20240352 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන් තොටුපලට හදිසි ගොඩ බැසීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ...
Business News Latest Newsඉන්දීය බැංකුවලට ලංකාව සෘජුව සම්බන්ධ කරයිChannel News Lanka11/02/2024 by Channel News Lanka11/02/20240183 ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළත් හෙට (12) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...