Business News Latest News Trendingලිට්‍රෝ ගෑස් යළි ඉහළට?Channel News Lanka23/01/2023 by Channel News Lanka23/01/202301935 ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5...
Business News Latest News Trendingණය ප්‍රතිව්‍යුහගත කරන්න අත දුන් පළමු රට ඉන්දියාවයිChannel News Lanka20/01/202320/01/2023 by Channel News Lanka20/01/202320/01/202301933 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නිල වශයෙන් සහයෝගය ලබා දුන් ප්‍රථම රට බවට ඉන්දියාව පත්...
Business News Latest News Trendingවෙළඳපොලේ පොල් මිළ සීඝ්‍ර ලෙස ඉහළටChannel News Lanka10/01/202321/01/2023 by Channel News Lanka10/01/202321/01/202301944 වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිළ රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇතැයි...
Business News Hard Talk Latest News Trendingසූර්ය පැනල බද්දෙන් නිදහස් කරයිChannel News Lanka03/01/202304/01/2023 by Channel News Lanka03/01/202304/01/202302034 සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
Business News Hard Talk Latest News Trendingපරණ පාඩු පියවන්න විදුලි බිල වැඩි කිරීම අසාධාරණයිChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301948 විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
Business News Hard Talk Latest News Trendingවිදුලිබිල වැඩිකළොත් උසාවි යනවාChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301912 විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2)...
Business News Hard Talk Latest News Trendingවිදුලි බිල වැඩි කිරීමේ ගැසට්ටුව කැබිනට් මණ්ඩලයටChannel News Lanka02/01/202303/01/2023 by Channel News Lanka02/01/202303/01/202301943 විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම...
Business News Latest News Trendingරෝහල්වලට බිත්තර අහේනියක්Channel News Lanka31/12/202204/01/2023 by Channel News Lanka31/12/202204/01/202301974 මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. බිත්තර මිල විශාල වශයෙන් ඉහළයාම හේතුවෙන් තමන් ටෙන්ඩර්...
Business News Features Hard Talk Latest News Trendingවෙළඳ ඇමති නලීන්ගේ බලතල ලබාගැනීමට ඇමති අමරවීරගේ උත්සහයක්Channel News Lanka27/12/202227/12/2022 by Channel News Lanka27/12/202227/12/202202086 රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70...
Business News Hard Talk Latest News Trendingඕ ලෙවල් ෆේල් ලොක්කෙක් පාරිභෝගික අධිකාරියේ යකා නටයිChannel News Lanka21/12/202221/12/2022 by Channel News Lanka21/12/202221/12/202202245 පාරිභෝගික කටයුතු අධිකාරියේ ඉහලම තනතුරක් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් පුද්ගලයකු දේශපාලන හේතුමත පසුගිය රජය සමයේ බඳවා ගෙන ඇති බව වෙළද අමාත්‍යංශ ආරංචි...