Business News Hard Talk Latest News Trendingපාසල් උපකරණ අභ්‍යාස පොත් සියයට 300කින් ඉහළටChannel News Lanka17/11/202218/11/2022 by Channel News Lanka17/11/202218/11/202201928 පාසල් උපකරණ, අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍යය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇතැයි මවුපියන් චෝදනා කරති. මේ හේතුවෙන් ලබන වසර සඳහා පාසල් අභ්‍යාස පොත් ඇතුළු ද්‍රව්‍ය...
Business News Latest News Trendingරජය පියවා නැති හිඟ බිල්පත් වටිනාකම කෝටි විසි දහසක්Channel News Lanka16/11/2022 by Channel News Lanka16/11/20220127 රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. විශේෂයෙන්ම...
Business News Hard Talk Latest News Trendingරටේ ආර්ථිකය හොඳ තත්වයට ඇවිත්Channel News Lanka16/11/2022 by Channel News Lanka16/11/202201934 ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය...
Business News Hard Talk Latest News Trendingසියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්Channel News Lanka15/11/202216/11/2022 by Channel News Lanka15/11/202216/11/202201918 කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (15)...
Business News Latest News Trendingබිත්තර හිගය උග්‍ර වෙයි: හෝටල් වැසී යන ලකුණුChannel News Lanka14/11/202216/11/2022 by Channel News Lanka14/11/202216/11/202201919 බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා...
Business News Latest News Trendingවෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයිChannel News Lanka08/11/202209/11/2022 by Channel News Lanka08/11/202209/11/202201906 ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Business News Latest News Trendingණය ගැන සාකච්ඡා සුබවාදීChannel News Lanka06/11/202209/11/2022 by Channel News Lanka06/11/202209/11/202201905 මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු...
Business News Latest News Trendingශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහතටChannel News Lanka04/11/202205/11/2022 by Channel News Lanka04/11/202205/11/202202033 ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය...
Business News Latest News Trendingරට රැකියා කරන්නන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාවChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201897 විදෙස්ගත ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණවල වටිනාකම මත පදනම්ව විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබාදීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ...
Business News Hard Talk Latest News Trendingබොරතෙල් මිල ඉහළටChannel News Lanka02/11/202203/11/2022 by Channel News Lanka02/11/202203/11/202201958 ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද (02) දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර්...