Business News Latest News Trendingපාලන මිල ඉවතට – සීනි මිල ඉහලටChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202101958 සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව රජය පවසයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2) පැවැති...
Business News Latest News Trendingරටපුරා නැවතත් ගෑස් හිඟයක්Channel News Lanka01/11/2021 by Channel News Lanka01/11/202101957 ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ. ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි...
Business News Latest News Trendingවිෂ පොහොර රැගත් චීන නැව ශ්‍රීලංකා මුහුදට ?Channel News Lanka31/10/2021 by Channel News Lanka31/10/202101948 ආන්දෝලනයකට ලක්ව ඇති විෂ පොහොර බවට පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන ඇති පොහොර තොගය රැගත් චීන නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුලු වී ඇත. නාවුක ගමනාගමන...
Business News Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස ඉක්මවයිChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202101966 ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු...
Business News Latest News Trendingසහල් මිල පාලනය කරන්න පිටරටින් සහල්Channel News Lanka30/10/202130/10/2021 by Channel News Lanka30/10/202130/10/202101994 වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඉන්දියාවෙන් සහල්...
Business News Latest News Trendingවර්ජන තර්ජන වලට වැට-වරාය, ඉන්ධන, බැංකු, ප්‍රවාහන ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102118 වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය...
Business News Hard Talk Latest News Trendingලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවක්Channel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202102013 කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%කට පමණ පෝෂදායී ආහාර නොලැබෙන ලැබෙමින් ඇතැයි ආහාර අයිතීන් පිළිබඳව සොයා බැලීමේදී ජාතික ආයතනය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක...
Business News Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Sports Trendingනාමල්-ප්‍රසන්න සමග සෞභාග්‍යයේ දැක්ම පෙන්වයි – සාගර පස්සෙන් යයිChannel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102120 ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල්...
Business News Hard Talk Latest News Trendingසහල් මිල නැවතත් ඉහළ දමයි-කීරි සම්බා 30 කින් , සම්බා රුපියල් 10 කින්Channel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102817 සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් තවත්...
Business News Latest News Trending World Newsචීන පොහොර සමාගම තග දමයි – මහජන බැංකුවටත් තර්ජනChannel News Lanka28/10/202129/10/2021 by Channel News Lanka28/10/202129/10/202101957 චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත...