Features Latest News Trendingතරුණ ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?Channel News Lanka11/08/202411/08/2024 by Channel News Lanka11/08/202411/08/20240200 තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කථාද?- ධම්මික පෙරේරා දස වසරකට පෙර මා සැලසුම් කළ බහුවිධ ප්‍රවාහන වැඩසටහනට බස් 50ක්...
Features Latest News Trendingසුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේගේ සහාය සජිත්ටChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/2024098 එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ඇය ඒ බව පැවසුවේ...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsදකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ බිහිරි තරුණියකටChannel News Lanka10/08/202412/08/2024 by Channel News Lanka10/08/202412/08/20240479 දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය. එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය....
Features Latest News Trendingපොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිතිChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240189 ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ. ජනාධිපතිවරණයේදී...
Features Latest News Trendingඉන්දියාවේ නාගපට්ටිනම් යන මගී නැව යළිත් ලබන සතියේ සිටChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240150 ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවැනි අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ‘ශිව ගංගා’ නැව් සමාගම...
Features Latest News Trending World Newsජපානයට දරුණු භූ කම්පනයක් – මරණ ලක්ෂ දෙකක් ගැන භයානක පෙරනිමිත්තක්Channel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240144 දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු...
Features Latest News Trendingරන්මල් කොඩිතුවක්කු ගැන විමර්ශනයක්Channel News Lanka08/08/202408/08/2024 by Channel News Lanka08/08/202408/08/20240114 ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පිළිබඳව විමර්ශනයක් පවත්වා අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නීතිපතිවරයාට...
Features Latest News Trendingකොල්ලෙක් හෙල්මට් නැතිව ගියැයි පොලිස් නිලධාරියෙක් හොදටම ගහලාChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240127 පයාගල පොලිසියේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ප්‍රහාරයට ලක් වු 16 හැවිරිදි දරුවෙක් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තමන්ගේ අණ නොසලකා යතුරු...
Features Hard Talk Latest News Trendingගෝඨාභය රාජපක්ෂ – විජේදසට අගමැතිකම දෙන්න හදලාChannel News Lanka08/08/2024 by Channel News Lanka08/08/20240113 පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. නමුත් පොදුජන...
Features Latest News Trendingපොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයිChannel News Lanka06/08/2024 by Channel News Lanka06/08/20240114 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන්...