Features Latest News Trendingයන යකා කොරහත් බිඳගෙන යනවා-චරිත හේරත්Channel News Lanka01/06/202401/06/2024 by Channel News Lanka01/06/202401/06/20240191 මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ...
Features Latest News Trendingවතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්Channel News Lanka31/05/2024 by Channel News Lanka31/05/20240129 වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි...
Features Latest News Trending World Newsඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනා 34 කට වරදකරු වෙයි- දඬුවම් නියම කිරීම ජුලි 11Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240184 ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව නිව්යෝර්ක් නගරයේදී පැවති අපරාධ නඩු විභාගයකදී විවිධ චෝදනා 34 ක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවී තිබේ. එහිදී ජූරියේ...
Features Latest News Trending World Newsවීසා නොමැතිව ශ්‍රීලාංකිකයන්ට තායිලන්ත සංචාරයට වරම්Channel News Lanka31/05/202431/05/2024 by Channel News Lanka31/05/202431/05/20240176 ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට පැමිණීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් එලෙස තායිලන්තයට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයන්ට දින 60 ක කාලයක් එරට රැඳී සිටීමට වලංගු වීසා...
Features Latest News Trendingවිදුලි බල ලොක්කෝ සභාපතිටත් හොරෙන් ලක්ෂ 500 ක යන්ත්‍රයක් ගන්න ගිහින් ?Channel News Lanka30/05/202431/05/2024 by Channel News Lanka30/05/202431/05/20240203 ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්‍ෂ 500ක් හෙවත් රුපියල් කෝටි 5ක් වැය කරමින් නොරොච්චෝලේ විදුලිබලාගාරයට ට්‍රාන්ස්ෆෝමර් පරීක්‍ෂණ යන්ත්‍රයක් ඉතාලියෙන් මිලදීගැනීමට සූදානම් වන බවත් විදුලිබල මණ්ඩලය සතුව...
Features Hard Talk Latest News Trendingදකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරණය,මහ මැතිවරණය,පළාත් මැතිවරණ එකම දිනයකChannel News Lanka29/05/2024 by Channel News Lanka29/05/20240165 දකුණු අප්‍රිකාවේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ පළාත් නවය සඳහා පළාත් සභා මැතිවරණය අද (29) පැවැත්වෙයි. මැතිවරණ කටයුතු වෙනුවෙන්, දකුණු අප්‍රිකාවේ අද නිවාඩු දිනයක් ප්‍රකාශයට...
Features Latest News Political News Trendingසරත් අමුනුගමත් දිලිත් හැර යයිChannel News Lanka28/05/202429/05/2024 by Channel News Lanka28/05/202429/05/20240168 හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම...
Features Latest News Trending World Newsපැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලChannel News Lanka27/05/202427/05/2024 by Channel News Lanka27/05/202427/05/20240147 එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන කොට විවිධ...
Features World NewsIndian diaspora divided as Modi’s office lobbies US fans to influence voteChannel News Lanka27/05/2024 by Channel News Lanka27/05/20240212 Amid India’s elections, hope, fear and anxiety grip the Indian diaspora in the US, reflecting divided sentiments about the country’s future under Modi’s potential return...
Business News Features Hard Talk Latest News Trendingආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයිChannel News Lanka27/05/2024 by Channel News Lanka27/05/20240179 ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ අද (27) පැවති...