Features Hard Talk Latest News Trendingසජිත් – අනුර විවාදය ජුනි 6 වැනිදාChannel News Lanka21/05/2024 by Channel News Lanka21/05/20240132 විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...
Features Hard Talk Latest News Trendingපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති ට ලිපියක්Channel News Lanka20/05/202421/05/2024 by Channel News Lanka20/05/202421/05/20240192 බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ...
Features Latest Newsරත්‍රන් සෙවූ නාවික හමුදා අණදෙන නිලධාරි ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවටChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240138 එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් මන්නාරම...
Features Latest Newsඅපි ලී ක්වාන් යූ ගේ අධ්‍යාපනයේ රහස සමාජගත කළා – ධම්මික පෙරේරාChannel News Lanka19/05/202421/05/2024 by Channel News Lanka19/05/202421/05/20240194 මැකියාවේලිගේ නූගත්කම පිළිබඳ න්‍යාය වෙනුවට අපි ලී ක්වාන් යූ ගේ අධ්‍යාපනයේ රහස සමාජගත කළා – “ජීවිතයම පාරමිතාවක් කරගත් ගමේ පන්සලේ හාමුදුරුවන් හරහා ඒ පොහොසත් අතීතය...
Features Latest News World NewsUNHRC චෝදනා වලට හිමාලිගෙන් දැඩි පිළිතුරක්Channel News Lanka19/05/202420/05/2024 by Channel News Lanka19/05/202420/05/20240213 බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා...
Features Latest News Political News Trendingහිටපු රාජ්‍ය ඇමතිවරිය පොහොට්ටුවට සමු දෙයිChannel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240187 පොදු ජන පෙරමුණ සමග තමන්ගේ දේශපාලන ගනුදෙනු අවසන් බව හිටපු රාජ්‍ය ඇමතිවරියක වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පෙන්වා දෙනවා. 2020 අගෝස්තු මහා මැතිවරණයේ දී පොදු...
Features Latest News Political News Trendingමයන්තගේ අලුත් පිම්ම මෙන්න : නුවරින් පනීChannel News Lanka19/05/2024 by Channel News Lanka19/05/20240175 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව නුවරඑළිය මැතිවරණ කොට්ඨාශයේ සංවිධායකවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ මයන්ත...
Features Latest News Trendingලෝකෙම හොල්ලන ලංකාවේ ඩිනාරාChannel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240175 ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 අන්ඩර් 30 ඒෂියා” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය...
Features Latest News Trendingජාතික විගණනය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයිChannel News Lanka18/05/202419/05/2024 by Channel News Lanka18/05/202419/05/20240157 ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක...
Features Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුව මැයි 22 රැස්වෙයි-පක්ෂ මාරු ගැනත් තීරණාත්මක දිනයක්Channel News Lanka17/05/202417/05/2024 by Channel News Lanka17/05/202417/05/20240143 පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති...