Features Latest News Trending World Newsජපාන භූමිකම්පාවෙන් මරණ 55 – නිවාස දහස් ගණන් වැනසෙයි – 57000 ක් අවතැන්Channel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402737 නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ඒකක 7.6 ක ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබල භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි...
Features Latest News Trending World Newsජපාන ගුවන් අනතුරෙන් 5කට දිවි අහිමිවෙයිChannel News Lanka02/01/202403/01/2024 by Channel News Lanka02/01/202403/01/202402063 ජපානයේ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබාමින් තිබූ ජපාන ගුවන් සේවයට අයත් JAL 516 මගී ගුවන් යානයේ ගැටුණු වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇත. කෙසේ...
Features Latest News Trendingරනිල්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ලන්සා රාජගිරියෙන් අරඹයිChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202402080 2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ...
Business News Features Latest News Trendingගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක.. නව මිල ගණන් මෙන්න..Channel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401998 ලිත්‍රො ගෑස් සමාගමෙන් බෙදාහරින ගෑස් මිල අද සිට ඉහළ දමා ඇත. කිලෝ දොළහමාරකින් යුත් ගෑස් සිලින්ඩරයක එක මිල ඒ අනුව රුපියල් 685 කින් ඉහළ දමා...
Features Latest News Trending World Newsජපානයට ප්‍රබල භූමි කම්පාවක් – සුනාමියකුත් එයි-දෙදෙනෙක් මරුටChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202402090 රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ජපානය කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදුණි. ජපන්...
Features Latest News Trending World NewsTurbulence’ hits India-US ties after Sikh separatist murder plotChannel News Lanka01/01/202401/01/2024 by Channel News Lanka01/01/202401/01/202402156 Six months after Indian PM Modi addressed the US Congress, Joe Biden has turned down an invitation for India’s Republic Day parade after the US...
Features Latest News Trending World Newsඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී- කිරුළ ෆෙඞ්රික් කුමරුන්ටChannel News Lanka01/01/2024 by Channel News Lanka01/01/202401956 ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි. 83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ...
Business News Features Latest News Trendingරේගුව ඉතිහාසයේ ඉහළම ආදායම ලබයිChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401973 ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු පසුගිය 2023 වසරේ රුපියල් බිලියන 970 ක් හෙවත් රුපියල් කෝටි 97,000 ක ආදායමක් උපයමින් ඉතිහාසයේ වර්ෂයකදී ලැබූ ඉහළතම ආදායම වාර්තා කළ...
Features Sportsක්‍රිකට්, ඇමැති අනු කමිටු වාර්තාව ජනපතිටChannel News Lanka01/01/202402/01/2024 by Channel News Lanka01/01/202402/01/202401981 ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...
Features Hard Talk Latest News Political News Trendingළඟදීම ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න -සජබ කොටවන මෙහෙයුමක්-මාතරට කාන්තා සුනාමියChannel News Lanka31/12/202301/01/2024 by Channel News Lanka31/12/202301/01/202402094 ඉදිරි සති කිහිපය තුල නව ජාතික ආණ්ඩුවක් ? මුලින් ජනාධිපතිවරණයක වාසිය ලැබෙන්නේ කාටද?බාල බෙහෙත් මහා මොළකාර දෙන්නා මෙන්න – සජබ නායකයන් කොටවන මෙහෙයුමක් -අනුර බලන්න...