Features Latest News Trendingරාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයිChannel News Lanka13/10/202414/10/2024 by Channel News Lanka13/10/202414/10/20240149 රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය...
Business News Features Latest News Trendingනව රජය දේශීය වෙළෙඳපොළෙන් ලබා ගෙන ඇති ණය බිලියන 442.5 ක්Channel News Lanka11/10/202412/10/2024 by Channel News Lanka11/10/202412/10/20240225 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15...
Features Latest News Trending World Newsජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රීලංකාවේ විරෝධයChannel News Lanka09/10/2024 by Channel News Lanka09/10/20240324 ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී...
Features Hard Talk Latest News Trendingඇමතිවරුන්වී දෙසතියක් තුල හරිනි – විජිත සමරු මුද්දර වලටChannel News Lanka09/10/202410/10/2024 by Channel News Lanka09/10/202410/10/20240258 එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි. මෙවර ලෝක...
Features Hard Talk Latest News Trendingසජබයට එක්වන්නැයි අකිලට-නවීන්ට-ආශුට එජාප බල මණ්ඩලවලින් බලපෑම්Channel News Lanka07/10/202407/10/2024 by Channel News Lanka07/10/202407/10/20240563 සිලින්ඩරයෙන් තරග නොකර සමගි ජන සන්ධානය සමග සන්ධාන ගතවන ලෙස අකිල විරාජ් කාරියවසම් , නවීන් දිසානායක , අශු මාරසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසකට...
Features Latest News Trending13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්නැයි ජයශංකර් ජනපතිට දන්වයිChannel News Lanka07/10/2024 by Channel News Lanka07/10/20240187 ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය...
Business News Features Latest News Trendingබිත්තර ගෙන්වා බිලියන ගණන් හොරකම්කල දේශපාලකයා-STC හොරු තවමත් නිදැල්ලේChannel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/20240228 බිත්තර මිල නව රජය පත්වූ වහාම අඩුවුයේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් ඍජුවම බිත්තර මාෆියාවට සම්බන්ධව කටයුතු කල නිසාය. ඉන්දියාවේ ඉන්දියානු රුපියල් පහක් වූ බිත්තරය ලංකාවට...
Features Latest News Trendingනලින් ප්‍රනාන්දුට එරෙහිව ඇති අල්ලස් නඩුව විභාග කරන්න නව විනිසුරුවරයකු පත්කරයිChannel News Lanka04/10/202405/10/2024 by Channel News Lanka04/10/202405/10/20240208 හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා ඇති අල්ලස් නඩුව විභාග කිරීමට...
Features Latest News Trendingපාස්පෝර්ට් අලුත් ලොක්කොත් අධිකරණ නියෝග වලට පිටින් කටයුතු කිරීමේ උත්සාහයකChannel News Lanka04/10/202404/10/2024 by Channel News Lanka04/10/202404/10/20240197 අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් මගින් නවතා දමා ඇති පාස්පෝර්ට් ගනුදෙනුවට සම්බන්ධ ආයතන හරහා නව පාස්පෝර්ට් මිලදී ගැනීමට වර්තමාන ආගමන විගමන දෙපාර්තමේන්තු බලධාරීන්ද කටයුතු කරමින්...
Features Latest News Trendingසාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට එරෙහි අතුරු තහනම වෙනස් කෙරේChannel News Lanka01/10/202402/10/2024 by Channel News Lanka01/10/202402/10/20240186 සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය වෙනස් කිරීමට අධිකරණය අද (01) නියෝග කළේය. කෙසේ වෙතත් ඊ...