Features Latest News Trendingඅපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිටChannel News Lanka16/10/202116/10/2021 by Channel News Lanka16/10/202116/10/202102133 අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. අපේ ජන බල...
Features Latest News Trendingදුෂණ චෝදනා ඇති ඇමතිවරුන් අද හෙටම ඉවතට – දැවැන්ත කැබිනට් සංශෝධනයකුත් එයිChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202102047 දුෂණ චෝදනා සහ වෙනත් විවිධ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් ධුර වලින් ඉවත්කර නව ගමනක් ආරම්භ කිරීමට රජයේ ඉහලම නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Features Hard Talkප්‍රේමදාසට බැන්නහම බණ්ඩාරනායක මැතිනිය අනුර ගෙන්නලා කනට ගැහුවාChannel News Lanka15/10/2021 by Channel News Lanka15/10/202102533 වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය....
Business News Features Latest News Trendingක්‍රිප්ටොකරන්සි ශ්‍රී ලංකාව තුළ අනුමත නැහැ – මහ බැංකුවChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202101995 ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම...
Features Latest News Trendingයොහානි ඉන්දීය සංචාරය නිමාකර යළි දිවයිනටChannel News Lanka13/10/2021 by Channel News Lanka13/10/202102050 ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළා ,...
Features Latest News Trending Uncategorizedයොහානිගේ රසිකයන් කෝටි 15 පසු කරයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102141 ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන...
Features Latest News Trendingඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි-මගුලට ජනපති-අගමැතිත් ඇවිත්Channel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102035 ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා...
Features Hard Talk Latest News Trendingරජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා-දුෂිතයන් ඉවත් කරනවා-ජනපතිChannel News Lanka10/10/202110/10/2021 by Channel News Lanka10/10/202110/10/202102198 බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර...
Business News Features Latest News Trendingරාජගිරියේ කුඩා නිවසකින් ආණ්ඩුවට ඩොලර් බිලියන දෙකහමාරක ණයක්Channel News Lanka10/10/202110/10/2021 by Channel News Lanka10/10/202110/10/202101970 ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය...
Features Latest News Trendingසෑම මුව ආවරණයකින්ම රුපියල් දෙකක් ‘ප‍්‍රඥා බන්දු’ට- ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?Channel News Lanka10/10/202110/10/2021 by Channel News Lanka10/10/202110/10/202101970 අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි සභාපති රංජිත් විතානගේ...