Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක්Channel News Lanka19/08/202419/08/2024 by Channel News Lanka19/08/202419/08/20240207 එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා...
Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240359 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Hard Talk Latest News Trendingඅර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා – අනුර කුමාරChannel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240231 තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර...
Hard Talk Latest News Trendingරනිල්ට එක්වු පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගේ ධුර අහෝසිකිරීමේ උත්සහයක්Channel News Lanka17/08/2024 by Channel News Lanka17/08/20240204 ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටියි....
Hard Talk Latest News Trendingකිසිවකුට සහය නොදෙන බව මෛත්‍රීපාල කියයිChannel News Lanka16/08/202417/08/2024 by Channel News Lanka16/08/202417/08/20240189 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමා තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. එමෙන්ම ඇතැම් මාධ්‍ය හා...
Hard Talk Latest News Trendingබාර් පර්මිට්වලට ආත්මය පාවා දුන් අය අපි දන්නවා -සජිත් ප්‍රේමදාසChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240231 අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරව් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ...
Features Hard Talk Latest News Trendingරනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහායChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240280 ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස්...
Features Hard Talk Latest News Trending World Newsමන්කි පොක්ස් ලොවට පැතිරේ – ස්වීඩනයෙන් දරුණු විකෘති ප්‍රභේදයක් හමුවේChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240297 මන්කි පොක්ස් රෝගයේ දරුණු නව විකෘති ප්‍රභේදයක් ස්වීඩනයෙන් හමුවී තිබේ. අප්‍රිකානු මහද්වීපයට පිටින් මෙවැනි රෝගියෙකු හමුවූ මුල්ම රට ස්වීඩනයයි. රෝගියා ස්ටොක්හෝම් නගරයෙන් හමුවී ඇති අතර...
Hard Talk Latest News Trendingජනපති ගෑස් සිලින්ඩරයෙන් තරගබිමටChannel News Lanka15/08/202415/08/2024 by Channel News Lanka15/08/202415/08/20240234 2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ....
Hard Talk Latest News Trendingපාර්ලිමේන්තුවේ 225න් 25 කටවත් ආයෙ එන්න ලැබෙන්නෙ නෑChannel News Lanka15/08/202415/08/2024 by Channel News Lanka15/08/202415/08/20240185 වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් සාතිශය බහුතරයකට මීළඟ මැතිවරණයකදී ජනතා ඡන්දයෙන් තේරී පත්වීමට ඉඩක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. “අද මේ රටේ දේශපාලන...