Hard Talk Latest News Trending World Newsමන්කිපොක්ස් ලොව පුරා පැතිර යයි – WHO ගෝලීය හදිසි තත්වයක් පනවයිChannel News Lanka15/08/2024 by Channel News Lanka15/08/20240138 මන්කිපොක්ස් රෝගය පැතිරයාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මෙම රෝගය පැතිරීම ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලට සුදුසුකම් ඇති විදුහල්පතිනියක පත් කරන්න-භාරකාර මණ්ඩලයට දන්වයිChannel News Lanka13/08/202414/08/2024 by Channel News Lanka13/08/202414/08/20240821 ඉදිරි දිනවලදී පුරප්පාඩු වීමට නියමිත කොළඹ මියුසියස් විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සියලු සුදුසුකම් සපුරන අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ පළපුරුදු විදුහල්පතිනියක පත් කරන ලෙස මියුසියස්...
Hard Talk Latest News Trendingසැත්කමක් අතර ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න හෙදියකගේ හිසට කතුරෙන් ඇනලාChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240167 දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිත කළ කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිනම් කඩ වී ඇති බවට තීන්දු...
Business News Features Hard Talk Latest News Trendingඉන්දීය බිත්තරයක් ලංකා රු.15 යි-වෙනකාටත් අවසර නෑ – STC විතරමයිChannel News Lanka13/08/202414/08/2024 by Channel News Lanka13/08/202414/08/20240258 ඉන්දියානු වෙළඳපොලේ මේ වන විට බිත්තරයක තොග මිල ඉන්දියානු රුපියල් 4.20 කි. එනම් ශ්‍රීලංකා රුපියල් 15 කි. මේ අතර ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර...
Hard Talk Latest News Trendingකැමති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්න – චන්ද්‍රිකාChannel News Lanka11/08/202412/08/2024 by Channel News Lanka11/08/202412/08/20240199 ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස්...
Hard Talk Latest News Trendingමාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්Channel News Lanka09/08/202410/08/2024 by Channel News Lanka09/08/202410/08/20240156 මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය...
Hard Talk Latest News Trendingහරින් ප්‍රනාන්දුගේ හා මනුෂගේ මන්ත්‍රී ධුර අහෝසි කෙරේChannel News Lanka09/08/2024 by Channel News Lanka09/08/20240111 අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය...
Hard Talk Latest News Trendingදෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240209 ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් වන බව නිවේදනය කරයි. යාපනයේ සෙල්වා කලාගාරයේ අද (08) පැවති විශේෂ...
Hard Talk Latest News Trendingඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලාChannel News Lanka08/08/202409/08/2024 by Channel News Lanka08/08/202409/08/20240113 ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව ඒ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කර තිබේ. ඒ සම්බන්ධයෙන්...
Features Hard Talk Latest News Trendingගෝඨාභය රාජපක්ෂ – විජේදසට අගමැතිකම දෙන්න හදලාChannel News Lanka08/08/2024 by Channel News Lanka08/08/20240128 පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැතිධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ පවසයි. නමුත් පොදුජන...