Hard Talk Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරන්න බැහැChannel News Lanka23/05/202123/05/2021 by Channel News Lanka23/05/202123/05/202102051 කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ...
Hard Talk Latest News Trendingකොරෝනා නිසා ගැබිණි මව්වරුන්ට දැඩි අවදානමක්Channel News Lanka15/05/2021 by Channel News Lanka15/05/202101998 රට තුල කොවිඩ් තත්වයන් උත්සන්න වීමත් සමග ගැබිණි මව්වරුන්ට දැඩි අනතුරුදායක තත්වයක් නිර්මාණය වෙමින් පවතී. මේ වන විට රට තුල ගැබිණි මව්වරුන් විශාල පිරිසකට කොවිඩ්...
Hard Talk Latest News Trendingපළාත් අතර සංචරනය මැයි 30 තෙක් තහනම්Channel News Lanka11/05/202111/05/2021 by Channel News Lanka11/05/202111/05/202102146 කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශවයන් සමග පැවැත් වූ සාකච්ඡාවෙන් පසු ලබන මැයි 30 වැනිදා තෙක් පළාත් අතර සංචරන සීමා පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Hard Talk Latest News Trendingඅගමැති මහින්ද අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ නාහිමියන් සමග පැය එකහමාරක සාකච්ඡාවකChannel News Lanka07/05/2021 by Channel News Lanka07/05/202102082 අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇත. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට...
Hard Talk Latest News Trendingරටේ ප්‍රධාන තනතුරු වලට පත් කිරීමේදී ආදී ආනන්දීයයන්ට ප්‍රමුඛතාවය දීම ගැන කළකිරීම්Channel News Lanka05/05/202106/05/2021 by Channel News Lanka05/05/202106/05/202102302 රටේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් වෙත ප්‍රමුඛත්වයක් ලබා දීම ආණ්ඩුව තුල සිටින සෙසු පාසල් වල ආදී සිසුන්ගේ දැඩි...
Features Hard Talk Latest News Trendingකෝටි තිහකින් විදේශ සංචාර, වැඩමුළු-අනුරාධපුර නගර සංවර්ධනයට ලබාදුන් ප්‍රංශ ණය විනාශ කල හැටිChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202103394 දාගැබ් දිස්වවූ වැව්තල දසුන් වසාගෙන අවන්හල් ගොඩනැගිලි අහසට එසවෙමින් 58 වසරේ තැනූ අනුරාධපුර මහනගර සැලැස්ම හා පූජානගර සැලැස්ම විකෘති වෙමින් පවතී. සංචාරකයින්ට අනුරාධපුර ඉපැරණි ශ්‍රී...
Business News Hard Talk Latest News Trendingනාලක ද සොයිසා ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රීලංකන් කළමනාකාරිත්වය බයද ?Channel News Lanka27/04/202128/04/2021 by Channel News Lanka27/04/202128/04/202102572 ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩු සිදු කරමින් සහ එහි ආරක්‍ෂිත තත්වයන් හා කීර්තිනාමය අනතුරේ හෙලමින් කටයුතු කරමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා මුර...
Business News Hard Talk Latest News Trendingදකුණු අප්‍රිකාවට යන මුදල් ඉතිරිකරගන්න ඉ-මෝටරින් සේවාව යුදහමුදාවට දෙන්නැයි ජනපතිට RMV සේවක ඉල්ලීම්Channel News Lanka27/04/2021 by Channel News Lanka27/04/202102731 මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නට යන ඉ-මෝටරින් සේවාව දකුණු අප්‍රිකානු සමාගමට ලබා නොදී එයද යුදහමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ එක්ව ක්‍රියාත්මක කරන්නට...
Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News TrendingNomadland,Anthony Hopkins,Daniel Kaluuya,Chloe Zhao ඔස්කාර් සම්මාන දිනතිChannel News Lanka26/04/2021 by Channel News Lanka26/04/202103311 අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් හිදී පැවැත්වුණු 2021 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ‘Nomadland’ චිත්‍රපටය හිමි කර ගත්තේය. එහිදී හොඳම නළුවාට හිමි සම්මානය...
Hard Talk Latest News Trendingවත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මරුටChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102963 වත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ තරුණියකි. කොවිඩ් නිව්මෝනියාව සහ ඒ හේතුවෙන්...