whatsapp අනතුරු දායකයි – පුද්ගලිකත්වය නිරාවරණය වෙනවා -TRCSL අධ්‍යක්ෂ ජෙනරාල්
මින් ඉදිරියට whattsapp භාවිතය අනතුරු දායක බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන් නිරාවරණය වන බවත් ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පවසයි. ශ්‍රීලංකා විදුලි...
