Hard Talk Latest News Trendingමාතලේ වමේ ඡන්ද පොහොට්ටුවටද – තෙන්නකොන්ලාටදChannel News Lanka10/06/2024 by Channel News Lanka10/06/20240166 පොහොට්ටුවේ දේශපාලනය නොකරන හෝ එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග පමණක් සමීපව කටයුතු කරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දැනටමත් නිල නොවන...
Features Hard Talk Latest News Trendingනීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!-කතෝලික රදගුරු සම්මේලනයChannel News Lanka10/06/202410/06/2024 by Channel News Lanka10/06/202410/06/20240244 නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන, ජනාධිපතිවරයා කියා ඇති කරුණු සම්පුර්ණයෙන්ම බොරු බව කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
Hard Talk Latest News Trending‘‘13 ක්‍රියාත්මක කරනවා‘‘- සජිත් ප්‍රේමදාසChannel News Lanka09/06/202410/06/2024 by Channel News Lanka09/06/202410/06/20240228 තමන්ගේ රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවැසීය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් ගැන අලි සබ්‍රි ගෙන් බරපතල ප්‍රකාශයක්Channel News Lanka09/06/2024 by Channel News Lanka09/06/20240229 ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ 20-20 ලෝක කුසලාන බලාපොරොත්තුව සුන්වීම කණගාටුවට කරුණක් බව විදේශ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි. ක‍්‍රිකට් ක්ෂේත්‍රයේ මුල් බැසගත් ගැටලු ඇති...
Hard Talk Latest News Trendingවිජේදාස ජනාධිපතිවරණයට එන බව නිලවශයෙන් දන්වයිChannel News Lanka08/06/2024 by Channel News Lanka08/06/20240142 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හෝමාගමදී පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධාකවරුන් සමග පැවති...
Features Hard Talk Latest News Trendingජනමත විචාරණය යෝජනාවට ප්‍රශ්න රැසක් – එකම විසඳුම මහා මැතිවරණයක්Channel News Lanka08/06/202408/06/2024 by Channel News Lanka08/06/202408/06/20240170 විදුලි බල පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 වත් ගැනීමට නොහැකිවීම හා ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ගකර ගැනීම සඳහා යෝජිත ජනමත විචාරණය...
Features Hard Talk Latest News Trendingජාතික ජන බලවේගය එංගලන්තයේ සමාගමක් පිහිටුවයිChannel News Lanka08/06/2024 by Channel News Lanka08/06/20240251 ජාතික ජන බලවේගය එංගලන්තයේ ලන්ඩන් නුවරදී ‘NPP Member Group (UK) Limited’ නමින් සමාගමක් ලියාපදිංචි කර ඇත. මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස වෘත්තියෙන් වෛද්‍යවරයකු වන ඩබ්ලිව්.ජී. ඉඳුනිල්...
Hard Talk Latest News Trending World Newsමෝඩි අමාරුවේ – NDA සන්ධාන පක්ෂ කැබිනට් ඇමතිධුර 10 ක් ඉල්ලයිChannel News Lanka06/06/202406/06/2024 by Channel News Lanka06/06/202406/06/20240176 මෙවර ඉන්දීය මහමැතිවරණයෙන් යන්තමින් ජයගත් අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ NDA සන්ධානය නව රජය නිර්මාණය කිරීමේදී ගැටළු රැසකට මුහුණදී සිටී. ඒ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමේදීය. BJP-NDA...
Features Hard Talk Latest News Trendingජනාධිපතිවරණය පෙන්වා හදිසි මහා මැතිවරණයක්Channel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240183 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය කාර්යාලය හදිසියේ විවෘත කලේ හදිසි මහමැතිවරණයක් සඳහාද යන්න දේශපාලන කරලියේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඒ අතරේ ජනමත විචාරන කතා සියල්ල ජනතා...
Hard Talk Latest News Trendingමොන බාධා ආවත් ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි – අගවිනිසුරුChannel News Lanka06/06/2024 by Channel News Lanka06/06/20240127 කොපමණ බාධා කුමන ආකාරයකින් උද්ගත වුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (05) පැවසීය. ඒ...