Features Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් මිලදී ගන්න ඉන්දියාව-චීනය දරුණු සටනකChannel News Lanka06/02/202406/02/2024 by Channel News Lanka06/02/202406/02/20240249 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හිමි කර ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය අතර දරුණු මට්ටමේ සටනක් ඇතිවී තිබේ. ශ්‍රීලංකාවේ චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් චීන සමාගමට...
Hard Talk Latest News Trendingරාජිත රනිල්ට බැහැ කියලා-බැංකු වට්ටන ව්‍යාපාරිකයෝ-රට ගොඩනගන ආර්ථික මගChannel News Lanka04/02/202404/02/2024 by Channel News Lanka04/02/202404/02/20240495 ශ්‍රීලාංකේය දේශපාලනයේ හෙට දවසේ කුමක් වේදැයි කිවනොහැකි තත්වයක් පෙන්නුම් කරමින් තිබේ. ඒ තරමට රටේ දේශපාලන මෙන්ම ආර්ථික අස්ථාවරත්වයක් පවතී. ඒ අතරේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අත්අඩංගුවට...
Features Hard Talk Latest News Trendingජීවත්වීමට වැටුපක් ඉල්ලන රජයේ සේවකයන්ට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු සටනටChannel News Lanka03/02/202403/02/2024 by Channel News Lanka03/02/202403/02/20240271 තමන්ට අදාළ නොමැති, දැනට නොපවතින දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති සේවකයන්ට එම දීමනාව ලැබෙන්නේ නම් පවතින වැටුප් පරතරය අඩුවීම වැළැක්වීම...
Features Hard Talk Latest News Trendingටියුෂන් යන්න මුදල් නැති නිසා පාසල් දැරියක් දිවිනසාගෙන-මිල පාලනයක් වහාම ඕනෑChannel News Lanka03/02/202409/02/2024 by Channel News Lanka03/02/202409/02/202408030 බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ අයේෂා නමැති 16 හැවිරිදි පාසල් දැරියක් ටියුෂන් පන්තියට මුදල් ගෙවාගත නොහැකිව පසුගියදා සියදිවි නසා ගෙන තිබේ. ටියුෂන් සඳහා කිසිදු මිල පාලනයක් නොපැවතීම...
Hard Talk Latest News Trendingඔන්ලයින් පනත සංශෝධනය කරන්න – UNHRC රජයෙන් ඉල්ලයිChannel News Lanka02/02/2024 by Channel News Lanka02/02/20240180 සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය...
Features Hard Talk Latest News Trendingකෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට-හෙට අධිකරණයටChannel News Lanka02/02/202402/02/2024 by Channel News Lanka02/02/202402/02/20240241 අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ පැය 10කට අධික කාලයක් ඔහුගෙන්...
Features Hard Talk Latest News Trendingමියුසියස් විද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්Channel News Lanka02/02/202406/02/2024 by Channel News Lanka02/02/202406/02/202403049 කොළඹ මියුසියස් විද්‍යාලයේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් දෙමාපියන් ගණනාවක් වින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත කල දැනුවත් කිරීම් මත ඒ සම්බන්ධයෙන් යලිත් පරීක්ෂණයක් සිදු කරන බව අධ්‍යාපන...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනාChannel News Lanka01/02/202406/02/2024 by Channel News Lanka01/02/202406/02/202401952 කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් ගාස්තු හා විවිධ ගාස්තු 2024 සඳහා විශාල වශයෙන් වැඩි කර තිබේ. එහි වසරක් සඳහා වාර තුනක් ගාස්තු අය කෙරෙන අතර ඒ...
Business News Hard Talk Latest News Trendingව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 52 ක් පිටරට රඳවලා-විජේදාස ගෙන් CBSLට චෝදනාChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240319 මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදේශීය රටවල රඳවාගෙන සිටින අමෙරිකානු ඩොලර් බිලියන 52ක මුදල සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව (CBSL) කිසිදු පියවරක් ගෙන නැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු...
Business News Features Hard Talk Latest News Trendingශ්‍රීලන්කන්-AIR BELGIUM යානා ගැනීමෙන් පාඩුව දෙගුණ වෙයි-CEO ට මාසෙට ලක්ෂ 90Channel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240430 ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා AIR BELGIUM ගුවන් සේවයේ යානා තුනක් විශාල කුලියක් ගෙවමින් ලීසිං පදනම මත කුලියට ගැනීම නිසා මෙහෙයුම් වියදම දෙගුණයක් වී ශ්‍රීලන්කන් ගුවන්...