Features Hard Talk Latest News Trendingඔන් ලයින් පනත සම්මත වුනොත් …Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240197 සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත) මගින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් වලට...
Features Hard Talk Latest News TrendingCEB ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කරලා-නැවත විදුලිය දීමෙන් ලාභය මිලියන 3200 ක්Channel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240190 2023 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇත.විසන්ධි කිරීමෙන් පසු නැවත...
Hard Talk Latest News Trendingමාලිමා ආණ්ඩුවත් ණය ගණ්නවා.. බදු ඉහල දානවා.. IMF යනවා.. – හරිනිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240146 ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන්...
Features Hard Talk Latest News Trending World Newsකැනඩාව උසස් අධ්‍යාපනයට විදෙස් සිසුන් ගෙන්වීම 35% කින් අඩු කරයිChannel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240216 කැනඩාවට අධ්‍යාපනය සඳහා සිසුන් පැමිණීම සීමා කිරීමට කැනඩා රජය තීරණය කර තිබේ. මේ අනුව ඉදිරි වසර දෙක තුලදී සිසුන් සංඛ්‍යාව සියයට තිස්පහකින් අඩු කිරීමට නියමිතය....
Features Hard Talk Latest News Trendingවාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්Channel News Lanka23/01/2024 by Channel News Lanka23/01/20240211 වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක්...
Hard Talk Latest News Trendingවෘත්තීය සමිති මර්දනයට අගමැති දිනේෂ්ගේ විරෝධයChannel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240139 රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ජාතික ආර්ථිකයට වැඩියෙන් දායක වන...
Features Hard Talk Latest News Trendingදෙමල ජාතික සන්ධානයේ නායකත්වයට ශ්‍රීධරන්Channel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240222 ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. පක්ෂ නායකත්වය සඳහා පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා...
Features Hard Talk Latest News Trendingඩීසල් ලීටරයක් රටට ගේන්නේ රුපියල් 220 ට-විකුණන්නේ 360 ටChannel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240151 “අද ඩීසල් ලීටරයක් රටට ගේන්නේ රුපියල් 220 ට. හැබැයි විකුණන්නේ 360 ට. එදා 2015 මම තෙල් සංස්ථාව භාර ඇමති හැටියට රුපියල් 134 ට තිබිච්ච ඩීසල්...
Features Hard Talk Latest News Trendingඇමෙරිකානු තානාපති ජුලී චන්ග් ගේ අලුත්ම වික්‍රමයChannel News Lanka21/01/202422/01/2024 by Channel News Lanka21/01/202422/01/20240157 ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් දැන් රටේ ප්‍රධාන පුවත් මවන්නියකි. සමරහරුන් පවසන්නේ ඇය රටේ දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් බවය. කෙසේවෙතත් දේශපාලන ලෝකයේ අද ඇය ගැන...
Features Hard Talk Latest News Trendingරනිල් දෙගිඩියාවක–විධායක ජනාධිපති ධුරය අහෝසියි-ජාතික බලවේගවලින් ඩලස්ද-විමල්දChannel News Lanka21/01/202422/01/2024 by Channel News Lanka21/01/202422/01/20240345 පොහොට්ටුවද ?ලන්සාද? රනිල් දෙගිඩියාවක – ජවිපෙ පුනරුදයට සැරසෙයි- විධායක ජනාධිපති ධුරය අහෝසියි? වර්ජන රැල්ල නිර්මාණයක්ද ? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සටනට කරු – රාජිත...