Features Hard Talk Latest News Trending‘ඉමියුනෝග්ලෝබින්’ එන්නත් ලෙස දී ඇත්තේ පාට කල වතුරයි- වාර්තාව අධිකරණයටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/202402080 ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ...
Hard Talk Latest News Political News Trendingව්‍යවස්ථානුකූලව බලය බෙදන්න සූදානම් – ජනපතිChannel News Lanka07/01/202408/01/2024 by Channel News Lanka07/01/202408/01/202401990 ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘මම ව්‍යවස්ථාව අනුව බලය...
Features Hard Talk Latest News Political News Trendingවිසුරුවන කතාව ජාතික ආණ්ඩුවකටද-ටිල්වින්ලා ගන්නේ කවුද?විධායකය අහෝසියට කරූChannel News Lanka07/01/202410/01/2024 by Channel News Lanka07/01/202410/01/20240282 2024 මැතිවරණ වර්ෂය පටන් ගත් දිනයේ සිටම රටම දේශපාලන උණුසුමෙන් රත්වන්නට පටන්ගෙන තිබේ. සමහරුන් පවසන්නේ කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මුලින් පවත්වන...
Features Hard Talk Latest News Trendingපිල්මාරු රැසක් මැද – ජාතික ආණ්ඩු සාකච්ඡා දිගටමChannel News Lanka06/01/202407/01/2024 by Channel News Lanka06/01/202407/01/202402069 සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවටත්, ආණ්ඩුවෙන් සමගි ජන බලව්ගයටත් මන්ත්‍රීවරුන් පිරිසක් පිල් මාරු කරන්නට සුදානමින් සිටිති. නව වසරේ පාර්ලිමේන්තු ආරම්භ වන දිනයේදී පාර්ලිමේන්තුව තුළ පිල් මාරුවක්...
Business News Features Hard Talk Latest News Trendingපවුල් ලක්ෂ හතක් දිනපතා කන්නෙත් ණයටChannel News Lanka06/01/202406/01/2024 by Channel News Lanka06/01/202406/01/202402115 රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට...
Hard Talk Latest News Political News Trendingරට ගැන සිතන ගමනකට සියලු දෙනා එක්විය යුතුයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402058 තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම එක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී...
Hard Talk Latest News Political News Trendingපොහොට්ටු ජනපති අපේක්‍ෂක කියන්නේ මැතිවරණයක් තීරණය කළ පසුවයිChannel News Lanka04/01/2024 by Channel News Lanka04/01/202402022 ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළ පසු පක්‍ෂ අභ්‍යන්තරය සාකච්ඡා කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා තීරණය කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨයෙක් ද, තරුණයෙක් ද, දැනට...
Business News Hard Talk Latest News Trendingගුවන්තොටුපොළ වෘත්තීය සමිති නායකයන් 28 ක් අනිවාර්ය නිවාඩු යවයිChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202401993 කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටුවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයන් 28 දෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (03) දහවල්...
Features Hard Talk Latest News Trendingලංකාවේ අලිඇතුන් 7000 න් 2023 දී 476 ක් මියගිහින්Channel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202402066 ලංකාවේ අලි 7000 න් පසුගිය වසරේදී අලි ඇතුන් 476ක් මියගොස් ඇත. මෑත ඉතිහාසයේ වැඩිම අලි ඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත් පරිසර...
Hard Talk Latest News TrendingVAT ඉහල යාමෙන් පාසල් අධ්‍යාපනයටත් කණකොකා හඬන ලකුණුChannel News Lanka04/01/202404/01/2024 by Channel News Lanka04/01/202404/01/202401929 නව වසර උදාවේ සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම අභ්‍යාස පොතේ සිට පාසල් ප්‍රවාහන සේවාව දක්වා බලපෑම නිසා රට තුළ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම සම්බන්ධයෙන්...