Business News Hard Talk Latest News Trending’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’Channel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201909 එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ....
Features Hard Talk Latest News Trendingදිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202205104 සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම,පෝෂ්‍යදායි ආහාර නොගැනීම...
Business News Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලකින් මාසයකට රුපියල් 28,000 ක බදු රජයටChannel News Lanka27/09/2022 by Channel News Lanka27/09/202201940 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන...
Business News Hard Talk Latest News Trendingත්‍රිරෝද, පාසල් හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනයත් ගමනාගමන කොමිෂන් සභාවටChannel News Lanka23/09/202225/09/2022 by Channel News Lanka23/09/202225/09/202201972 ත්‍රිරෝද රථ, පාසල් වෑන්/බස් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා නියාමනය කිරීමේ බලතල ද ජාතික ගමනාගමන නියාමන කොමිෂන් සභාවට ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,...
Hard Talk Latest News Trendingවිදුලි ගාස්තු සංශෝධනය: ත්‍රෛයිනායක නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka20/09/202221/09/2022 by Channel News Lanka20/09/202221/09/202201929 රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ සාධනීය වෙනස්කම් සිදුකළ යුතුව තිබුණත් මහජන අරමුදල් අවභාවිතාව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රීකණයක් සකස් නොකර...
Business News Hard Talk Latest News Trendingමුල්‍ය නීති කැඩූ පුද්ගලික බැංකුවකට මහ බැංකුව පුංචි දඩයක් ගහයිChannel News Lanka16/09/2022 by Channel News Lanka16/09/202201942 සැකකටයුතු මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ ක්‍රමවේදය උල්ලංඝනය කළේ යැයි මෙරට ප්‍රසිද්ධ පුද්ගලික වාණිජ බැංකුවකට එරෙහිව මහ බැංකුව රුපියල් මිලියනයක මූල්‍යමය දණ්ඩනයක් පනවා තිබේ. මුදල් ගනුදෙනු...
Hard Talk Latest News Trendingසංවර්ධනයට බාධා වන චක්‍රලේඛ සංශෝධනයට අණChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201930 සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධා වන චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා...
Hard Talk Latest News Trending World NewsQueen Elizabeth II has died, Buckingham Palace announcesChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202202150 Queen Elizabeth II, the UK’s longest-serving monarch, has died at Balmoral aged 96, after reigning for 70 years. Her family gathered at her Scottish estate...
Hard Talk Latest News Trendingරාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක්Channel News Lanka06/09/202207/09/2022 by Channel News Lanka06/09/202207/09/202201935 විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව...
Hard Talk Latest News Trendingශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාව නිකුත් වෙයිChannel News Lanka06/09/202207/09/2022 by Channel News Lanka06/09/202207/09/202201974 අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව...