ගුජරාට් – විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් ළමුන් 12 ක් ඇතුළු 27 ක් මරුට
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගිය පිරිස දරුණු...
