Features Latest News Trending World Newsපෘථිවියට සමාන ජීවත් වීමට සුදුසු ග්‍රහලොව Gliese 12 bChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240227 පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය...
Business News Features Hard Talk Latest News Trendingදේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා හොරෙන් රත්රන් ගෙනත් හසුවෙලාChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240278 දේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා ඇතුළු මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා...
Features Hard Talk Latest News Trending World Newsතෙවන ලෝක යුද්ධය ජුනි මාසයේ ආරම්භවන බවට ඉන්දීය අනාවැකිකරුවෙක් කියයිChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240376 ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යවේදියකු වන කුෂල් කුමාර් 3වන ලෝක යුද්ධය ආරම්භ වන නිශ්චිත දිනය පිලිබඳ ‘අනාවැකි පල කර තිබේ. කුෂාල් කුමාර යනු ලෝක සිදුවීම් අනාවැකි පළ කරන...
Latest News Trendingවිදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයිChannel News Lanka24/05/2024 by Channel News Lanka24/05/20240167 විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsශාරුක් ඛාන් රෝහලෙන් පිටවේ-නැවතත් මුම්බායි වෙතChannel News Lanka24/05/202424/05/2024 by Channel News Lanka24/05/202424/05/20240248 ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ශාරුක් ඛාන් අහමදාබාද් හිදී රෝහල්ගත කර තිබුනේ අධික උෂ්ණත්වය හේතුවෙන්...
Features Latest News Trendingඅත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා ගැන අභිරහස් රැසක්Channel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240166 ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේදී අත්අඩංගුවට...
Features Latest News Trendingබුදු දහම හා ඉතිහාසය විකෘති කරන අයට එරෙහිව පියවරChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240226 සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. වැඩිදුරටත්...
Latest News Trendingආර්ථික පර්වර්තන පනතට එරෙහිව මාලිමාව ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240181 පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසීය. වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය...
Features Hard Talk Latest News Trending2024 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල තායිලන්තයේChannel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240285 3868-2024 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරද රටවල් 74 ක ගිහි- පැවිදි නියෝජිතයන්ගේ සම්භාවනීය සහභාගීත්වයෙන් අතිඋත්කර්ෂවත්ව තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්විණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතිගරු...
Latest News Trendingටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලාChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240176 ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු...