Features Latest Newsනිව්යෝර්ක් ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ෆලුඩා දන්සලChannel News Lanka23/05/202424/05/2024 by Channel News Lanka23/05/202424/05/20240663 වෙසක් තෙමගුල් මංගල්‍යය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කල ෆලුඩා දන්සල නිව්යෝර්ක් නගරයේදී පැවැත්වුණු අයුරු ,...
Business News Features Latest News Trendingඑන්නතක් නිසා තවත් මරණයක් ?- ගෙන්වා ඇත්තේ සෂිමාල් ගේ Yaden InternationalChannel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240319 පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් (Cefuroxime sodium injection BP 750mg ) ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ...
Business News Latest News Trending World Newsසිංගප්පූරු ගුවන් අනතුර- මරණ 1- තුවාල71 – 8 කට බරපතලයි-ගුවන් සමාගම් බියෙන්Channel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240296 ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 321 ගුවන්යානය තායිලන්තය ආසන්නයේ ඉහළ අහසේදි වායු රික්තකයකට හසුවීමෙන් එක් අයෙකු මියගොස් තවත්...
Latest News Trending World Newsනෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය නිල වශයෙන් පලස්තීනය පිළිගනීChannel News Lanka23/05/2024 by Channel News Lanka23/05/20240200 නෝර්වේ ,අයර්ලන්තය හා ස්පාඤ්ඤය යන රටවල් පලස්තීනය නිල වශයෙන් පිළිගෙන ඇත. මැදපෙරදිග කලාපයට සාමය ඇති කිරීම සඳහා වෙනත් විකල්පයක් නොමැති බව පවසමින් මෙම තීරණය ගත...
Latest News Business Newsදමිත් පල්ලෙවත්ත Acuity Partners සභාපති ධූරයටChannel News Lanka23/05/202423/05/2024 by Channel News Lanka23/05/202423/05/20240346 Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා...
Business News Latest News Trendingසීනි බදු වංචාවෙන් කෝටි 1700ක් අහිමි වෙලාChannel News Lanka22/05/202423/05/2024 by Channel News Lanka22/05/202423/05/20240283 සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. මෙසේ...
Latest News Trending World Newsමහා මැතිවරණය ජුලි 4 වැනිදාChannel News Lanka22/05/202422/05/2024 by Channel News Lanka22/05/202422/05/20240299 මහා මැතිවරණය ජුලි 4 වැනිදා පවත්වන බව බ්‍රිතාන්‍යයේ අගමැති ඍෂි සුනක් ජනතාව අමතමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මැයි 30 වැනිදා විසුරුවා හැරේ. ඒ...
Hard Talk Latest News Trendingවිදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්න-සජිත් ප්‍රේමදාසChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240231 සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩිවී ඇති හෙයින් විදුලි බිලට සහනයක් කඩිනමින් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. විපක්ෂනායකවරයා මෙසේද...
Features Latest News Trendingමාර්ග සංවර්ධන අධිකාරිය ඩෝසන් බංගලාව විකුණන්න හදනවාChannel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240223 කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කෞතුක වටිනාකමක් ඇති ඩෝසන් බංගලාව විකිණීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය....
Latest News Trendingඅවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්Channel News Lanka22/05/2024 by Channel News Lanka22/05/20240197 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය මීට...