Latest Newsමාලිමා ඇමතිවරුන් 25යි.. නම් කර අවසන්..- අනුර හෙලි කරයි…Channel News Lanka01/05/202402/05/2024 by Channel News Lanka01/05/202402/05/20240151 ජාතික ජන බලවේගය විසින් පිහිටුවන අමාත්‍ය මණ්ඩලය සඳහා මේ වන විට අමාත්‍යවරුන් සූදානම් කර අවසන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන්...
Latest News Trending‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘Channel News Lanka01/05/202403/05/2024 by Channel News Lanka01/05/202403/05/20240119 එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි...
Features Latest News Trendingළමා හිංසනයට තද නීති-ළමුන්ට පහර දෙන ගුරු-විදුහල්පතිලාටත් වැඩ වරදියිChannel News Lanka01/05/2024 by Channel News Lanka01/05/20240205 සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව...
Latest Newsඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑChannel News Lanka30/04/202401/05/2024 by Channel News Lanka30/04/202401/05/20240159 කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති...
Business News Latest News Trendingඉන්ධන මිල විශාල ලෙස පහල දමයිChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240148 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල්...
Latest News Trendingරටවල් හැට හතකට නොමිලේ වීසාChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240133 රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට රජය තීරණය කර තිබේ. දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන අතර සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම...
Business News Latest News Trendingවිදුලි බිලට ලොකු සහනයක්Channel News Lanka30/04/202430/04/2024 by Channel News Lanka30/04/202430/04/20240147 විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120...
Hard Talk Latest News Trendingජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්Channel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240140 අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර...
Latest News Trending75th Foundation Day of Indian Council for Cultural Relations (ICCR) celebrated in ColomboChannel News Lanka30/04/2024 by Channel News Lanka30/04/20240186 The Swami Vivekananda Cultural Centre, cultural arm of the High Commission of India, Colombo, commemorated the 75th Foundation Day of the Indian Council for Cultural...
Features Latest News Trendingමන්ත්‍රීවරුත් අලුත් වාහන ඉල්ලතිChannel News Lanka29/04/202415/05/2024 by Channel News Lanka29/04/202415/05/20240179 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි. ඒ අනුව පක්ෂ විපක්ෂ...