Latest News Trendingප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..Channel News Lanka03/04/2024 by Channel News Lanka03/04/20240150 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර්...
Latest News Trendingමැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවතිChannel News Lanka03/04/2024 by Channel News Lanka03/04/20240136 නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ අද සිට තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක මහතා පැවසීය...
Latest News Trendingගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවටChannel News Lanka03/04/2024 by Channel News Lanka03/04/20240137 ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග අටක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නිෂ්පාදන බදු( විශේෂ විධිවිධාන...
Latest News Trendingසිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතියChannel News Lanka02/04/2024 by Channel News Lanka02/04/20240152 පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන...
Business News Latest News Trending2022 බදු සහනයෙන් කෝටි 98000ක් රජයට අහිමි වෙලාChannel News Lanka02/04/202403/04/2024 by Channel News Lanka02/04/202403/04/20240198 රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පෙරේදා(31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන...
Latest News Trendingපැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්Channel News Lanka01/04/2024 by Channel News Lanka01/04/20240134 රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය...
Latest News Trendingරට පුරා 9000ක් පිපාසයේChannel News Lanka01/04/202403/04/2024 by Channel News Lanka01/04/202403/04/20240148 පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක්...
Latest News Trendingසුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල් , භූමිතෙල් මිල පහතටChannel News Lanka31/03/202401/04/2024 by Channel News Lanka31/03/202401/04/20240214 ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 95 සුපිරි පෙට්‍රල් ලීටරයක් රුපියල්...
Latest News Trendingජනාධිපතිවරණ දිනය මෙන්නChannel News Lanka30/03/202401/04/2024 by Channel News Lanka30/03/202401/04/20240123 2024 සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වැනිදා 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.. 2024 ජුලි 15 වැනිදායින් පසුව මෙවර ජනාධිපතිවරණය කැඳවීමට මැතිවරණ...
Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හතේ හතChannel News Lanka29/03/202401/04/2024 by Channel News Lanka29/03/202401/04/20240191 ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අහෝසි කිරීම නිසා පොලි ආදායම නොලැබීමෙන් තමන් කබලෙන් ළිපට වැටී ඇතැයි එම පුරවැසියෝ සදහන් කරති. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට කලින් සියයට 15 ක...