Business News Latest News Trendingභාණ්ඩ නවයකට මිල පරාසයක්Channel News Lanka10/04/2024 by Channel News Lanka10/04/20240184 උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
Features Latest News Trendingහැම අවුරුද්දෙම ඡන්ද ලේඛන හදන්න කෝටි ගණනක වියදමක්Channel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240181 2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද( 09 )සිට මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පැවසීය. ඒ...
Latest News Trendingමෛත්‍රීපාල තායිලන්තයේ සංචාරයකChannel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240239 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . එතුමා සමග...
Latest News Trendingසජබට අලුතින් ගන්නා ය ගැන තිස්සගෙන් විරෝධයක්Channel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240148 සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි. ඔහු පෙන්වා දෙන්නේ...
Features Latest News Trendingමුදල් ගෙවා වෛද්‍ය උපාධිය ගන්න අනුමැතියChannel News Lanka09/04/202410/04/2024 by Channel News Lanka09/04/202410/04/20240214 ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයන් ඇතුලත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ අනෙකු විශ්ව විද්‍යාල වල...
Business News Latest News Trendingජීවන වියදමට විසදුම් නැහැ -ඩොලරය අඩුවෙද්දීත් භාණ්ඩ මිල ඉහලටChannel News Lanka08/04/202410/04/2024 by Channel News Lanka08/04/202410/04/20240223 මෙවර මැතිවරණ වලදී ප්‍රධානතම අවධානය යොමුවනු ඇත්තේ බඩු මිලට හා ජීවන වියදමටය. ජනතාවට අද ඇති විශාලතම ප්‍රශ්නය ජීවත්වීමය. ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල දිගින්දිගටම වැඩිවේ. මහාපරිමාණ...
Latest News Trendingධම්මිකගේ අවුරුදු උත්සව අප්‍රේල් 17-18Channel News Lanka07/04/202410/04/2024 by Channel News Lanka07/04/202410/04/20240128 ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂක ධුරය ලැබෙන බවට නම් කියවෙන ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙහෙය වන වෙල්ලස්සේ යොවුන් බක්මහ උළෙල – අප්‍රේල් 17 දවස පුරා – බිබිල...
Latest News Trending71 පුරෝගාමී සමාජවාදී සංවිධානයෙන් අනුරට ලිපියක්Channel News Lanka06/04/2024 by Channel News Lanka06/04/20240179 යළිත් වතාවක් මේ රට තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන තැනට වගබලා ගනිමින් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික...
Latest News Trendingඉන්දු-ලංකා පාර ගැන ඉන්දීය අදහස් මේ සතියේ ජනපතිටChannel News Lanka05/04/202406/04/2024 by Channel News Lanka05/04/202406/04/20240155 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන – අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව...
Latest News Trendingසම්බන්ධන් අවුරුදු 8ක්ම විපක්ෂ නායක නිල නිවෙසේChannel News Lanka04/04/202404/04/2024 by Channel News Lanka04/04/202404/04/20240224 හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයාට හිමි කොළඹ 7 මහගමසේකර මාවතේ නිල නිවෙසේ වසර 8ක පමණ කාලයක සිට රැඳී සිටින බව වාර්තාවේ. ඔහු...