Latest News Trending‘පොහොට්ටුවේ’ මැයි රැළිය කැම්බල් පිටියේදීChannel News Lanka20/04/202423/04/2024 by Channel News Lanka20/04/202423/04/20240153 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සංවිධානය කරන මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී මැයි මස 1 වැනිදා පස්වරු 2.00 සිට පැවැත්වීමට සියලු...
Latest News Trendingපාස්කු ප‍්‍රහාර ගැන NPP, SJB යෝජනා කතෝලික සභාව පිලිගෙන නෑChannel News Lanka19/04/202420/04/2024 by Channel News Lanka19/04/202420/04/20240162 පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටවන තම ආණ්ඩු යටතේ සිදුකරන විමර්ශනයන් පිළිබඳව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කතෝලික...
Latest News Trending World Newsඉන්දීය මහ මැතිවරණය අද සිටChannel News Lanka19/04/202420/04/2024 by Channel News Lanka19/04/202420/04/20240146 ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින්...
Latest News Trending World Newsඅවුන් සාන් සුකී නිවාස අඩස්සියටChannel News Lanka17/04/202418/04/2024 by Channel News Lanka17/04/202418/04/20240163 මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින්...
Latest News Trendingවිගණනය පාරිභෝගික අධිකාරිය පට්ට ගහයිChannel News Lanka16/04/202418/04/2024 by Channel News Lanka16/04/202418/04/20240197 වෙළඳපොළේ බොහෝ ආනයනික භාණ්ඩ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව රේගුවෙන් නිදහස් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනාවරණය කරගෙන ඇතත් ඒවා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය...
Latest News Trendingඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයිChannel News Lanka15/04/202418/04/2024 by Channel News Lanka15/04/202418/04/20240147 ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඒ...
Latest News Trending’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’Channel News Lanka14/04/202418/04/2024 by Channel News Lanka14/04/202418/04/20240163 මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ...
Latest News Trendingජීඑල්ට පොහොට්ටුවෙන් විනය පියවරChannel News Lanka13/04/202418/04/2024 by Channel News Lanka13/04/202418/04/20240147 මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පක්ෂයේ විධායක සභාව එම තීරණය ගත් බව එහි මහලේකම් පාර්ලිමේන්තු...
Latest News Trendingදෙහිවල සත්තුවත්තේ ආදායම ඉහළ යයිChannel News Lanka12/04/202418/04/2024 by Channel News Lanka12/04/202418/04/20240231 දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ පළමු කාර්තුව තුළ වාර්තාගත ආදායමක් ලබා ඇත. එම සත්වෝද්‍යානය මෙම වසරේ පෙබරවාරි මස මැද කාලය දක්වා රුපියල් කෝටි 5 කට...
Latest News Trendingපුද්ගල මාසික වියදම අඩුවෙලාChannel News Lanka11/04/202418/04/2024 by Channel News Lanka11/04/202418/04/20240191 මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවාරි මස අඩුවී...