Latest News Trending World Newsරුසියාවේ පුටීන් හොඳටම බයවුණු හේතුවChannel News Lanka09/02/202409/02/2024 by Channel News Lanka09/02/202409/02/20240249 රුසියාවේ ලබන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ජනාධිපති පුටීන්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත්වුණු බොරිස් නඩේෂ්ඩින්ගේ අපේක්ෂකත්වය රුසියානු මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නඩේෂ්ඩින් යුක්රේන...
Latest Newsඅත් කන අමුතු අපරාධකරු දැළේ – පොලිස් ලොක්කෙකුගේ අත් දෙකත් කාලාsp09/02/202418/02/2024 by sp09/02/202418/02/202402565 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුට සහ ඔහුගේ රියදුරාට අමුතුම ආකාරයේ ප්‍රහාරයක් සිදු කළ පුද්ගලයෙකු පිළිබඳ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පුද්ගලයා ඔවුන් දෙදෙනාගේ දෑත් සපා කෑමට කටයුතු...
Features Latest Newsස්විට්සර්ලන්තයේ ජිනීවා අන්තර් ආගමික සමුළුවChannel News Lanka09/02/202409/02/2024 by Channel News Lanka09/02/202409/02/20240233 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි කීර්තිමත් පැරණිම ආගමික පාසලක් වු දැන් රජයට අයිති college ST Louis at Corsier ආගම් යුද්ධය සදහාද සාමය සදහාද යන මාතෘකාව ඔස්සේ පැවැති අන්තර්...
Latest News Trendingඅනංග වෛද්‍යවරයාගේ ඉරණම ?Channel News Lanka08/02/202409/02/2024 by Channel News Lanka08/02/202409/02/20240255 අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එම රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත්...
Features Latest News Trendingවිශාලතම සෙල්ලිපිය ශ්‍රීලංකාවේ ඉතිහාසය නැවත ලියවයිද ?Channel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240323 ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක්...
Latest News World Newsඇමරිකානු හෙලිකොප්ටර් අනතුරින් මැරීන් භටයන් 5 ක් මරුටChannel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240232 අනතුරට පත් අමෙරිකානු හමුදාවට අයත් CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් මැරීන් භටයන් පස් දෙනාම මියගොස් ඇතැයි ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ. ඇමරිකානු...
Latest Newsකදුළු ගෑස් ගැහුවේ සජිත් මරන්නයි..- කිරිඇල්ලChannel News Lanka08/02/202408/02/2024 by Channel News Lanka08/02/202408/02/20240217 සමගි ජන බලවේග විසින් පවත්වන ලද විරෝධතාවයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැහුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට හානියක් කිරීමට යැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest Newsසිහිනෙන්වත් ආණ්ඩුවට නොයන බව ඩලස් කියයිChannel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240192 වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු...
Business News Latest News Trendingලංකවේ විදුලි ගාස්තු දකුණු ආසියාවේ අනෙක් රටවල් වගේ තුන්ගුණයක්Channel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240250 දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත...
Latest News Political News Trendingගංජා නිසා ඩයනා යළිත් හැප්පෙයි : මේ පාර ඇමති කෙනෙක් එක්කChannel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240319 ජනපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිය විවෘත කළ ඉකුත් 7 දා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරිය පටලැවිල්ලක් ඇති කරගත් ආකාරය පිළිබඳ වීඩියෝ පට මේ...