Latest News Trendingකෙහෙළිය ඉල්ලා අස්වෙයිChannel News Lanka06/02/202406/02/2024 by Channel News Lanka06/02/202406/02/20240168 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල්...
Latest News Trending World Newsතහනම් ගසේ ගෙඩි කෑ ජපන් රූ රැජිනChannel News Lanka06/02/202407/02/2024 by Channel News Lanka06/02/202407/02/20240360 විවාහක පුද්ගලයෙක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති බවට හෙළිවීමෙන් අනතුරුව ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ශීනෝ නම් තරුණිය එම කිරුළ නැවත බාරදී ඇත. ඇයගේ...
Features Latest News Trendingගයන්ත රනිල්ගේද ? සජිත්ගේද ?Channel News Lanka06/02/202406/02/2024 by Channel News Lanka06/02/202406/02/20240245 “උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති අවස්ථාවට හිටපු ඉඩම්...
Latest News Trendingවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවටChannel News Lanka06/02/2024 by Channel News Lanka06/02/20240267 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඉදිරි දිනවලදී ඉන්දියාවේ සංචාරයක් සිදු කිරීමට නියමිත බව පැවසේ. ඉන්දීය රජයේ ආරාධනා අනුව සිදුවන මෙම සංචාරයේදී එරට ඉහලම නායකයන් කීපදෙනෙකු...
Latest Newsපාසල් 3000ක් ජුනි මාසයේ වෙනස් වෙයි – මාර්තුවේ විශේෂ ගුරු පුහුණුවකුත්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/20240874 මෙරට පාසල් 3,000ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අපොස උසස් පෙළ සහිත පාසල් 3,000ක් මෙලෙස ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව...
Latest Newsකුඩා දැරියක් දූෂණය කළ බව කී OICට ඓතිහාසික තීන්දුවක්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/202401553 බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට චෝදනා ලද උතුරු කළුතර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් ලබා දීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබෙනවා. මෙම තීන්දුව එලෙස...
Latest Newsපෙම්වතා සමග පැමිණි විදෙස් තරුණියකට අනුරපුරයේ දී කැත වැඩක්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/20240737 විදෙස් ජාතික තරුණියකට මෙරට දී සිදු වූ කණගාටුදායක පුවතක් පිළිබඳ අනුරාධපුරයෙන් වාර්තා වෙනවා. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ තම පෙම්වතා සමග මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික...
Latest News World News“කොවිඩ් වගේ 20 ගුණයක් දරුණුයි” – මීලඟ වසංගතයට WHO සූදානම්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/20240749 කොවිඩ් – 19 වසංගතයට වඩා දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දීමට ඉදිරියේ දී ලෝකයට සිදුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කරනවා. නුදුරු අනාගතයේ දී...
Latest Newsසනත් නිශාන්තගේ රියදුරුට අධිකරණයෙන් නියෝගයක්sp06/02/202418/02/2024 by sp06/02/202418/02/202401025 සනත් නිශාන්ත අමාත්‍යවරයාට මරු කැඳවූ රිය අනතුර සිදු වූ අවස්ථාවේ දී අමාත්‍යවරයාගේ රථය ධාවනය කළ රියදුරු වූ ප්‍රභාත් එරංග මහතා ඇප මත මුදාහරින ලෙස ඊයේ...
Latest Newsජනපති ජනතාවගේ නිදහස නැති කරලාChannel News Lanka06/02/202406/02/2024 by Channel News Lanka06/02/202406/02/20240157 76 නිදහස සමරණ මේ මොහොතේ රට කාගෙවත් වහලුන් බවට පත්ව යටත් විජිතවාදී රටක් නොවුවත් රට තුළ කෙතරම් දේශපාලන නිදහසක් ඇත්ද යන්න ගැටලු සහගත බව විපක්ෂ...