Features Hard Talk Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් මිලදී ගන්න ඉන්දියාව-චීනය දරුණු සටනකChannel News Lanka06/02/202406/02/2024 by Channel News Lanka06/02/202406/02/20240276 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හිමි කර ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය අතර දරුණු මට්ටමේ සටනක් ඇතිවී තිබේ. ශ්‍රීලංකාවේ චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් චීන සමාගමට...
Latest News Trendingමෙරට දරුවන් ගැන දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් – භයානක දත්ත වාර්තා මෙන්නsp06/02/202418/02/2024 by sp06/02/202418/02/20240590 බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මෙරට දරුවන් පිළිබඳව භයානක අනාවරණයක් සිදුකරනවා. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයට සාපේක්ෂව මේවන...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය චාල්ස් රජුට පිළිකාවක්Channel News Lanka06/02/2024 by Channel News Lanka06/02/20240269 බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසයි. මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව...
Latest News Political News Trendingසජබ ගයන්තත් ජනපතිගේ ඔප්පු දෙන වැඩේට යයිChannel News Lanka05/02/202406/02/2024 by Channel News Lanka05/02/202406/02/20240247 “උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරුවේ පැවැත්විණි....
Business News Latest News Trendingගංජා වැවීම ශ්‍රීලංකාවේ නීතිගත කරයිChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240360 තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ...
Features Latest News World NewsTaylor Swift ග්‍රැමී සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරයිChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240245 Taylor Swift මෙම වසරේ ග්‍රැමී සම්මාන උළෙලේදී වසරේ ඇල්බමයට අයත් සම්මානය ලබා ගනිමින් ජයග්‍රාහී කඩඉමක් පසු කිරීමට සමත් විය. සිව් වතාවක් වසරේ ඇල්බමය සඳහා වූ...
Latest News Trendingඅනුරලා අජිට් ඩොවාල් හමුවෙයිChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240190 ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක...
Latest News Trendingවෛද්‍ය සංගම් ගැඹුරු විග්‍රහයන් මවමින් ආණ්ඩුවට කඩේ යනවා-රවීChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240372 වෛද්‍ය සංගම් ගැඹුරු විග්‍රහයන් මවමින් ආණ්ඩුවට කඩේ යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටී. “DAT නමින් දීමනා වැඩි කලාම සෞඛ්‍ය...
Latest News Trendingහැටතුන්දාහක් අයකරගන්නට ලක්ෂ තුනක් ගෙවලාChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240196 ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට...
Latest News Political Newsරනිල් හෝ පොහොට්ටුව සමග ඩීල් නැහැ – ශ්‍රීලනිපChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240178 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් නොමැති බව එම පක්ෂයේ වැඩබලන ලේකම්...