Latest News Trendingඅනුර කුමාර-ජයිෂන්කර් හමුවේChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240243 ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්.ජයිෂන්කර් මහතා හමුවී තිබේ. අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු...
Latest News Sportsඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240252 ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද සමත්විය. එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම...
Latest News TrendingCEB මිල අඩු කිරීම කල් යයිChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240266 ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු අඩු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් ගනිමින් මාස්පතා අධික ලාභ ලබමින් සිටී. ලංවිම පසුගිය වසරේ ලැබූ රුපියල් කෝටි 4,800ක පමණ ලාභය...
Latest News Trendingසරත් ෆොන්සේකා ගැන සජබෙන් තීන්දුවක්Channel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240200 සමගි ජන බලවේග පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග වහා ක්‍රියාත්මක කරන්නැයි එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් පක්ෂයේ නායක හා...
Features Latest Newsචීන අධිකරණයකින් ඕස්ට්‍රේලියානු ලේඛකයාට මරණ දඬුවමChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240266 ඔස්ට්‍රේලියානු ලේඛක යං හෙන්ජුන් අත්අඩංගුවට ගෙන වසර පහකට පසු චීන අධිකරණයක් විසින් ඔහුට අත්හිටවූ මරණ දඬුවම නියම කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබේ....
Latest Newsවාහන සඳහා තවත් නීතියක් – ලක්ෂ 10කට නඩු වැටෙන ලකුණුsp05/02/202418/02/2024 by sp05/02/202418/02/20240972 මෙරට තුළ ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙන් 12%ක ප්‍රතිශතයක් පමණ අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිකරුවන්ට පවරා නොමැති බව වාර්තා වෙනවා. වාහන ලක්ෂ 82ක් පමණ මෙරට...
Latest News Trendingඅනුර අද ඉන්දියාවටChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240255 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද ඉන්දියාව බලා පිටත්වේ. ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ...
Latest News Trending World Newsභයානක දිලීර ආසාදනයක් ලොව පුරා පැතිරේ-සුව කිරීම අපහසුයිChannel News Lanka05/02/202405/02/2024 by Channel News Lanka05/02/202405/02/20240319 ඇමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන අති භයානක දිලීර ආසාදනයක් වන Candida auris ආසාදනය වූ රෝගීන් සිවු දෙනෙකු වොෂින්ටන් ප්‍රාන්තයෙන් හමුවී තිබේ. Candida auris දිලීර ආසාදනයවූ රෝගීන්...
Latest Newsකොළඹ කුලී නිවසක සිට යාපනයට ගහලා! ප්‍රභාකරන්ගේ රහස් එළියට!sp05/02/202418/02/2024 by sp05/02/202418/02/20240978 යාපනය ප‍්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු අපරාධ සහ කප්පම් ගැනීම් සිදුකරන ආවා කල්ලියේ නායකයා ලෙස සැලකෙන කියන ප‍්‍රභාකරන් නොහොත් “ප‍්‍රභා” අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා....
Latest Newsමා වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන්-ගත නොගත යුතු පුද්ගලයන් ගැන දැනුවත්Channel News Lanka04/02/202405/02/2024 by Channel News Lanka04/02/202405/02/20240187 සමගි ජන බලවේගය විරුද්ධ වුවත් මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වී කතානායකවරයා මෙය සහතික කළත් මීට පෙර එම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ලක් කර සිදුවිය...