Business News Latest News Trendingඉන්ධන මිල වෙනස්වෙයිChannel News Lanka31/01/2024 by Channel News Lanka31/01/20240292 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල්...
Features Latest News Sports Trendingශම්මිගේ යෝජනාවෙන් ජේ.ෂා යලිත් ආසියානු ක්‍රිකට් සභාපති ධුරයටChannel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240422 තවත් වසරක කාලයක් සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තේරී පත්කර ගැනුණි. ඒ සඳහා ජේ ෂාගේ නම...
Latest Newsමියගිය සනත් නිශාන්තට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝගsp31/01/202418/02/2024 by sp31/01/202418/02/202403820 රිය අනතුරකට ලක්ව පසුගිය දා අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සමක් අනිද්දා (02) දින යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම...
Latest News World Newsඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්Channel News Lanka31/01/202401/02/2024 by Channel News Lanka31/01/202401/02/20240249 පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ...
Latest Newsවිභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්sp31/01/202418/02/2024 by sp31/01/202418/02/20240703 මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින්නන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම් දීමක් සිදු කර තිබේ. මෙම දැනුම් දීම අදාළ වන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව...
Business News Features Hard Talk Latest News Trendingශ්‍රීලන්කන්-AIR BELGIUM යානා ගැනීමෙන් පාඩුව දෙගුණ වෙයි-CEO ට මාසෙට ලක්ෂ 90Channel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240536 ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා AIR BELGIUM ගුවන් සේවයේ යානා තුනක් විශාල කුලියක් ගෙවමින් ලීසිං පදනම මත කුලියට ගැනීම නිසා මෙහෙයුම් වියදම දෙගුණයක් වී ශ්‍රීලන්කන් ගුවන්...
Features Hard Talk Latest News Trendingකොළඹ මියුසියස් විද්‍යාලය රැක ගැනීමට එක්වන ලෙස දෙමාපියන්ගෙන් ආයාචනයක්Channel News Lanka31/01/202406/02/2024 by Channel News Lanka31/01/202406/02/202404182 ශ්‍රීලංකාවේ පැරණිතම කාන්තා බෞද්ධ පාසල වන කොළඹ 07, මියුසියස් විද්‍යාලය බේරා ගැනීම සඳහා වහාම මැදිහත්වන ලෙස මියුසියස් විද්‍යාලයේ දෙමව්පියෝ හා ආදී ශිෂ්‍යාවෝ රජයෙන් ඉල්ලා සිටිති....
Business News Features Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් ගන්න ඉන්දියාව හා චීනය ප්‍රබල සටනකChannel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240359 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය මිලදී ගැනීම සඳහා ඉන්දියාව හා චීනය අතර ප්‍රබල සටනක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හි රජය සතු බහුතර කොටස් ලබාගැනීම සඳහා මේ...
Latest News Trendingශෂීන්ද්‍රට තවත් ඇමතිකමක්Channel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240259 ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම...
Features Latest Newsසනත්ගේ අඩුව පුරවන්න බිරිය?Channel News Lanka31/01/2024 by Channel News Lanka31/01/20240242 දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ...