Business News Features Latest News Trendingවිදුලි බල මණ්ඩලය කෝටි 20,000 හංගලා-ගාස්තු 25% කින් අඩු කරන්න පුළුවන්ලුChannel News Lanka31/01/202431/01/2024 by Channel News Lanka31/01/202431/01/20240261 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්...
Latest Newsප්‍රනාන්දු සමුගනී – මැතිසබේ ලොකු පුටුවක වෙනසක්sp31/01/202418/02/2024 by sp31/01/202418/02/20240101494 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ලෙස කටයුතු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සිය රාජකාරී දිවියට සමු දී තිබේ. ඒ ඔහු ඊයේ (30) දින සිය වසර ගණනක පාර්ලිමේන්තු...
Features Latest News Trending World Newsමාලදිවයිනේ ජනපතිට එරෙහි දෝෂාභියෝගය සාර්ථකවන ලකුණුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240264 මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සඳහා ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාව එරට විපක්ෂය විසින් ලබා ගෙන තිබේ. නොබෝදා මාලදිවයින්...
Health/Science & Tech/Astrology Features Latest News Trending World Newsමිනිස් මොළයට චිපයක්Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240708 ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කර තිබේ. චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ...
Hard Talk Latest News Trendingජනතාව නොමරා මරණ ආණ්ඩුව ජනතා ඡන්දයෙන් ගෙදර යනවා-සජිත්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240354 රනිල් – රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන...
Latest News Trending World Newsඉම්රාන්ට දස වසරක සිරදඬුවමක්Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240247 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස...
Latest News Trending‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලටChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240188 නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය....
Hard Talk Latest News Trendingටොයෝටා එයාර් බෑග් දෝෂ නිසා මරණ තිහක්-ජනප්‍රිය කාණ්ඩ කීපයක් යලි කැඳවයිChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240282 ටොයෝටා වාහන වල දෝෂ නිසා වාහන වර්ග කීපයක් යලි කැඳවයි ටොයෝටා සමාගමේ පැරණි වාහන වර්ග කීපයකට අයත් වාහන 50,000 ක භයානක එයාර් බෑග් දෝෂ පවතින...
Features Latest News Political News Trendingලොහාන්ගේ හදිසි ඇමතිධුරය මහා මැතිවරණයක පෙරනිමිත්තක් ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240275 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලොහාන් රත්වත්තේ හට රාජ්‍ය ඇමති ධුරයක් හිටිහැටියේම ලබාදීම හදිසි මහා මැතිවරණයක් පෙරනිමිත්තක්දැයි දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ. මහා මැතිවරණයක්...
Latest News Political News Trendingඑජනිස ලේකම් ධුරයෙන් අමරවීර – තිලංග දෙදෙනාම ඉවත්වෙයි ?Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240198 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් අද (30) උදෑසන...