Features Latest News World Newsසඳ මතදී ජපන් යානය යලි ක්‍රියාත්මක වෙයිChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240189 විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක...
Features Latest News TrendingCEB ලයිට් කැපීමෙන් බිලියන ගණන් උපයලා – LECO ශත 18 ටත් ලයිට් කපලාChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240229 විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි. මෙලෙස මාපලගම මහතාගේ නිවසේ...
Features Hard Talk Latest News Political News Trendingපෞද්ගලීකරණයට හා සේවක මර්දනයට එරෙහිව වෘත්තීය සමිති එක්වීමක්Channel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240214 ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීම, රාජ්‍ය ආයතන විකිණීම හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එක්වී ප්‍රබල ඒකාබද්ධ සන්ධානයක්...
Features Hard Talk Latest News Trendingඋරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240228 උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා වලින්...
Latest News Political News Trendingරජයට විරෝධය පලකිරීමට සමගි ජන බලවේගයට අද කොළඹටChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240305 වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන් රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය...
Business News Features Latest Newsකෝටි 600 ක බදු පැහැර හැර ඇති මත්පැන් සමාගම් 9 මෙන්නChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240352 මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 9 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු...
Business News Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingසෞදියට ලොවම ආකර්ෂණය කරන කාන්තාරයේ Dream of the DesertChannel News Lanka30/01/202430/01/2024 by Channel News Lanka30/01/202430/01/20240880 කාන්තාර තරණය කිරීම වඩාත් ආකර්ෂණීය කරමින් සෞදි අරාබිය නවීනතම පහසුකම් සහිත Dream of the Desert නම් සුඛෝපභෝගී දුම්රියක් නිර්මාණය කර තිබේ. සෞදි අරාබි රජයට අයත්...
Latest News Political News Trendingචන්ද්‍රිකාගේ නව සන්ධානය ගැන සාකච්ඡාChannel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240253 හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා වී ඇත. එක්සත් ජනතා නිදහස්...
Hard Talk Latest News Political News Trendingරනිල් – නාමල් සාකච්ඡාවක් ?Channel News Lanka29/01/2024 by Channel News Lanka29/01/20240355 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වර්තමාන දේශපාලන තත්වය හා රටේ තත්වයත් ඉදිරි මැතිවරණ...
Latest News Political Newsපාර්ලිමේන්තුව වාර අවසන් කළ හේතු ගැන මරික්කාර්ගෙන් අනාවරණයක්Channel News Lanka29/01/202429/01/2024 by Channel News Lanka29/01/202429/01/20240218 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලෙස සිදුකරන අවසාන රාජාසන කතාව සිදු කිරීමට සහ ඉවත් කිරීමට නොහැකි කෝප් සභාපතිවරයාව ඉවත් කිරීම යන කරුණු දෙක මුල් කරගනිමින්...