Latest Newsදේශබන්දුට එරෙහිව මුජිබර්-පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයිChannel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240241 දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්...
Business News Features Latest News Trendingසීනි වංචාවේ ලාභය යලි අයකර නොගත්තාට මුදල් කමිටුවෙන් දොස්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240250 සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක...
Latest News Sportsජොන්ටි රෝඩ්ස් – ඇලෙක්ස් කුන්ටූරි නැවතත් ශ්‍රී ලංකාවටChannel News Lanka18/01/202419/01/2024 by Channel News Lanka18/01/202419/01/20240280 ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය...
Features Latest News Trendingතමන්ගේම පන්තියේ ළමුන්ට ටියුෂන් කල 51 කට ස්ථාන මාරුChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240215 මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු...
Latest News Trendingරෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට-පසුව රිමාන්ඩ් භාරයටChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/20240230 රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක්...
Features Hard Talk Latest News Trendingනවක වෛද්‍ය වැටුප් හා දීමනා 268,000-විශේෂඥ වෛද්‍ය 372000- අනෙක් අයට සොච්චමයිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240575 වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ලබන වැටුප හා සසඳන කල අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෙසු රජයේ සේවකයන්ගේ වැටුප් අතර සුවිශාල වෙනස්කමක් ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය...
Features Latest News Trendingදැඩි නීතිරීති නිසා රජයන් කඩාවැටිය හැකියි – ජනපති ලෝක නායකයන්ට කියයි..Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240167 ආර්ථිකය සම්බන්ධව දැඩි නීතිරීති අනුගමනය කලහොත් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුවට...
Features Latest News Trending World Newsඇමරිකානු රාජ්‍ය ලේකම් ගමන්ගත් විශේෂ ගුවන් යානයේ කාර්මික දෝෂයක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240239 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඩාවෝස් සිට වොෂින්ටනය වෙත යාමට නියමිතව තිබු විශේෂ ගුවන් යානයේ දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට...
Business News Latest News Trendingමිල දරාගන්න බැහැ – ජනතාව එළවලු කෑම අත්හරිතිChannel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240251 එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ සැල් පාළුවට ගොස් ඇත. කොළඹ පෑලියගොඩ...
Features Latest News Trendingපාර්ලිමේන්තුවේ ලිංගික හිංසකයන් හෙළිවෙයි ?Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240256 පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු...