Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරියට හදිසි සැත්කමක් – චාල්ස් රජුටත් ප්‍රතිකාරChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/20240166 බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමාරගේ බිරිඳ කේට් කුමරිය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු රෝහල්ගතව සුවය ලබමින් සිටින අතර තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා...
Business News Latest News Trendingපුද්ගලික බැංකු ගිණුම් වල ව්‍යාපාරික ගනුදෙනු එපා – මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්Channel News Lanka17/01/202418/01/2024 by Channel News Lanka17/01/202418/01/20240167 පුද්ගලික බැංකු ගිණුම් ව්‍යාපාරික කටයුතුවලට භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ව්‍යාපාර ගනුදෙනු...
Latest News Trendingනව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වනදාට කල්යයිChannel News Lanka17/01/2024 by Channel News Lanka17/01/20240198 රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙවර උසස්පෙළ...
Features Latest News Trendingදුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගු කරයි.. යලි මරණ දඬුවම..Channel News Lanka17/01/2024 by Channel News Lanka17/01/20240144 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක්...
Latest Newsජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ – නාමල්Channel News Lanka17/01/202418/01/2024 by Channel News Lanka17/01/202418/01/20240223 ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Business News Features Latest Newsවැට් බද්ද නිසා ටින්මාළු කම්හල් 16 ක් වැසිලාChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/20240255 දේශීයව නිෂ්පාදනය කරන ටින්මාළුවලට අලුතින් සියයට 18ක වැට් බද්දක් පැනවීම නිසා නිෂ්පාදනය අතහැර මෙරට ටින්මාඵ කර්මාන්ත ශාලා 16ක් වසා දැමූ බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමය කියයි....
Features Latest News Trending World Newsසුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයිChannel News Lanka17/01/202417/01/2024 by Channel News Lanka17/01/202417/01/20240270 සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන් වන අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර...
Business News Latest News Trendingමේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට සුදුසුම කාලයයි – ජනපතිChannel News Lanka17/01/2024 by Channel News Lanka17/01/20240230 ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින්...
Hard Talk Latest News Trendingසෞඛ්‍ය සාකච්ඡා අසාර්ථකයි-අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ?Channel News Lanka16/01/202417/01/2024 by Channel News Lanka16/01/202417/01/20240217 මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත...
Latest News Trendingජනතාව ණයකාරයින් වෙද්දී ජනපතිගේ කටයුතුවලට ලක්ෂ 2000ක්Channel News Lanka16/01/202417/01/2024 by Channel News Lanka16/01/202417/01/20240237 රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...