Features Latest News Trending World Newsකෘත්‍රිම බුද්ධිය නිසා ලෝකයේ සියයට 60 කගේ රැකියා අවදානම්Channel News Lanka15/01/202415/01/2024 by Channel News Lanka15/01/202415/01/20240232 කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60 කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී...
Features Hard Talk Latest News Trending‘‘බුදු දහම බේරා ගන්න” මහනායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලතිChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/202402183 සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු...
Features Latest News Trending World Newsදස දහස් ගණන් බෲනායි තරුණියන්ගේ සිහින බොඳ කල මනමාලියChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/20240314 බෲනායි හි අබ්දුල් මාටින් කුමරු රාජකීය විවාහ මංගල්‍යයකදී ඔහුගේ පෙම්වතිය යැං මුලියා අනීෂා රොස්නා සමඟ විවාහ වී තිබේ. රාජකීය විවාහ උත්සවය දින දහයක් පුරා පැවැත්වේ....
Features Latest News Trending World Newsඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik රාජ්‍යත්වයටChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240232 ඩෙන්මාර්කයේ නව රජු ලෙස X Frederik අද රාජ්‍යත්වයට පත්වූ අතර නව රජු නැරඹීමට දස දහස් ගණන් ජනතාව පැමිණ සිටියහ. ෆ්‍රෙඩ්රික් රජු ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාලිගාවෙන් පිටත ඔල්වරසන්...
Latest News World Newsමෙරාපි ගිනිකන්ද යළිත් සක්‍රිය වෙයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240229 ඉන්දුනීසියාවේ පිහිටි වඩාත්ම සක්‍රිය ගිනිකන්දක් ලෙස සැලකෙන මෙරාපි ගිනි කන්ද නැවතත් සක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම්...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ අපේක්ෂකයෙක් නැතිවෙන්නත් පුළුවන්-මහින්ද රාජපක්ෂChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240190 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට...
Business News Features Latest News Trendingගෑස් ගැන විගණන කාර්යාලයෙන් හෙළිදරව්වක්Channel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240249 වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ලිට්‍රෝ ගෑස්...
Hard Talk Latest News Trendingදැන් දුෂිතයන් ඇති.. අලුත් කෙනෙකුට රට බාරදෙන්න – අගරදගුරුChannel News Lanka14/01/202415/01/2024 by Channel News Lanka14/01/202415/01/20240220 මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් පාලනය කරන්නට ඉඩ දෙනවද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙකුට ඉදිරියට ගෙනයාමේ වගකීම බාර දෙනවාදැයි...
Features Hard Talk Latest News Trendingරනිල්ගෙන් ඩයනාට ගීතයක්-පාර්ලිමේන්තුව කල් දැමේ? රාජිත නිහැඬද?මියුසියස් රජයට ?Channel News Lanka14/01/202414/01/2024 by Channel News Lanka14/01/202414/01/20240325 පාර්ලිමේන්තුව කල් දැමේ ? ඩයනා නැතුව රනිල්ට පාලුයිලු ? සජිත් උපන්දිනය සැමරු හැටි රාජිතගේ නිහැඬියාව- හදිසි මහමැතිවරණයකට විපක්ෂය සැරසෙයි ජනපතිගේ අභ්‍යන්තර සැලසුම මියුසියස් රජයට පවරගන්නැයි...
Features Hard Talk Latest News TrendingLRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය ශ‍්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240336 කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය...