Latest News Trending World NewsJacinda Ardernනවසීලන්ත හිටපු අගමැතිනිය Clarke Gayford සමඟ විවාහ වෙයිChannel News Lanka14/01/202414/01/2024 by Channel News Lanka14/01/202414/01/20240375 නවසීලන්ත හිටපු අගමැතිනී Jacinda Ardern තම දිගුකාලීන සහකරු Clarke Gayford සමඟ විවාහ වෙයි වසර පහකට ආසන්න කාලයක් විවාහ ගිවිස ගෙන සිටියද මෙම විවාහය කොවිඩ් වසංගතය...
Features Hard Talk Latest News Trending World Newsයුක්තිය මෙහෙයුමට UNHRC මැදි වෙයිChannel News Lanka14/01/2024 by Channel News Lanka14/01/20240257 විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ...
Features Latest News Trending World Newsතායිවානයට චීන විරෝධී නව ජනපතිවරයෙක්Channel News Lanka14/01/2024 by Channel News Lanka14/01/202402048 චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විලියම් ලායි තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ. ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා...
Business News Features Latest News Trendingකර්මාන්තශාලා දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලාChannel News Lanka13/01/2024 by Channel News Lanka13/01/20240328 ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා...
Hard Talk Latest News Trendingඔන්ලයින් පනත ලබන 23-24 විවාදයටChannel News Lanka13/01/202413/01/2024 by Channel News Lanka13/01/202413/01/20240324 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තුව දෙවැනි සතියේදී දින...
Features Hard Talk Latest News TrendingScholarship for studying Hindi in India for the Academic Session, 2024-25Channel News Lanka13/01/2024 by Channel News Lanka13/01/20240314 The Ministry of Human Resource Development, Government of India is offering scholarships to Sri Lankan nationals to study Hindi at the Kendriya Hindi Sansthan (Central...
Features Hard Talk Latest News Trendingයුක්තිය රටේ නීතියට මානව හිමිකම් වලට අනුව විය යුතු බවට කොමිසමෙන් අවවාදChannel News Lanka13/01/2024 by Channel News Lanka13/01/202402032 මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා...
Latest News Political Newsරනිල් මාස දාහතරට විදේශ සංචාර දාහතරයි..Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240243 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දාහතරක් තුළ විදේශ සංචාර දාහතරක ගොස් ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි....
Features Latest News World Newsසාම සාධක රාජකාරී සඳහා ගිය හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වේChannel News Lanka12/01/202413/01/2024 by Channel News Lanka12/01/202413/01/20240237 මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක මෙහෙයුම්වල නිරත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 ගුවන් යානයක් ගොඩබෑමේදී අනතුරට ලක්ව තිබේ. එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට...
Latest News Political Newsසජිත් සමග දීග ගිය ශ්‍රීලනිප දෙපලට වැඩ වරදීChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240204 2024 වර්ෂය ආරම්භ වීමත් සමග සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකතු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දෙදෙනා සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට...