Latest News Political Newsදෙන්නම ඉල්ලා අස් වෙන්න : මෛත්‍රීපාලගෙන් ලේකම් දෙපලටම දැනුම් දීමක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240204 මේ වන විට අර්බුදයක් බවට පත්ව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එම සන්ධානයේ නායකයා වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන...
Latest News Trendingකෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240207 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද...
Latest NewsHigh Commissioner of India visits Gangaramaya TempleChannel News Lanka12/01/202413/01/2024 by Channel News Lanka12/01/202413/01/20240309 The High Commissioner of India to Sri Lanka H.E. Santosh Jha visited the prominent Gangaramaya Temple in Colombo this morning to pray to the Lord...
Business News Features Latest News Trendingඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240137 ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. මේ හිඟ මුදල් මෙම අවුරුද්දේදී ගෙවා...
Business News Hard Talk Latest News Trendingවිදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙනChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240285 විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Features Latest News Trendingදේශබන්දුගේ ධුරය අත්හිටුවනු..- මාලිමාව අධිකරණයටChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240138 දේශබන්දු එන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...
Latest News Trendingඅලුත් මන්ත්‍රී දිවුරුම් දෙයිChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240207 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ලෙස නයන වාසලතිලක මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා...
Business News Latest Newsශ්‍රී ලංකාව විදේශ ණය හිමියන් සමග ණය ගිවිසුමකට!Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240162 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය දෙන රටවල් සහ කොළඹ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බව ජපානයේ ඉහළම මූල්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Masato Kanda ඉකුත්...
Features Latest News Trending World Newsයුද්ධයකට සුදානම් වන්න – සාමකාමී ස්වීඩනය ජනතාවට කියයිChannel News Lanka12/01/202412/01/2024 by Channel News Lanka12/01/202412/01/20240353 අනාගතයේදී ඇතිවිය හැකි යුද්ධයක් සඳහා සුදානම් වන ලෙස ස්වීඩන රජය එරට ජනතාවට දැනුම්දී තිබේ. වසර 210 ක් තිස්සේ සාමකාමී රටක් ලෙස කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවුණු...
Business News Latest News Trendingසුද්දො ඇවිත් වැට් නොගෙවා අපේ සල්ලි රට පටවනවාChannel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240162 ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ...