Features Latest News Trendingබන්ධනාගාර කොමසාරිස්වරයෙක් ප්‍රසිද්ධ සැකකරුවකුගේ සාදයට ගිහිල්ලාChannel News Lanka10/01/2024 by Channel News Lanka10/01/202402010 ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කළේ යැයි චෝදනාවට බන්ධනාගතව සිට ඇප මත මුදාහැර සිටින ආගමික නායකයෙක් යැයි කියන පුද්ගලයකු කොළඹ පැවැත්වූ සාදයකට සහභාගි වූ බන්ධනාගාර...
Features Latest News Trendingසජිත් පිය පදවිය ලබලාChannel News Lanka09/01/202410/01/2024 by Channel News Lanka09/01/202410/01/20240317 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිය පදවිය ලබා ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. මේ දිනවල ප්‍රේමදාස මහතා හවස...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය සැප්තැම්බර්-මහමැතිවරණය 2025 ජනවාරි-පළාත් සභා මාර්තු- රනිල්Channel News Lanka09/01/202410/01/2024 by Channel News Lanka09/01/202410/01/20240395 ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරියේ මහ මැතිවරණය පැවැත්වීමටද 2025 මාර්තු මාසයේ පළාත් සභා මැතිවරණයද පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කළමනාකරණ කමිටුවේදී...
Features Latest News Trending World Newsප්‍රංශයයේ නව අගමැති 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් ,සමලිංගිකයෙක්Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240284 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ...
Hard Talk Latest News Trending World Newsබංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නැහැ – ඇමරිකාවChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240315 අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර්...
Latest News Political News Trendingචමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202401999 සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලා අස්වීම...
Features Latest News Trendingඅධික ලාභ තිබියදී විදුලි බිල ඉහළ දමමින් කළ වංචාවට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240212 විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත්...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240209 ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇත. කෙසේ වෙතත්...
Business News Latest News Trendingආණ්ඩුව රටත් ජනතාවත් ගැන සිතා වාහන ආනයනය කල් දමයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240298 වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත්...
Latest Newsඩලස් වෙනුවෙන් නාමල් පෙරටChannel News Lanka09/01/202409/01/2024 by Channel News Lanka09/01/202409/01/202402163 වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය...