Features Latest News Trendingතොරතුරු තාක්‍ෂණ රැකියා දස ලක්‍ෂයේ වැඩ ඇරඹේChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240364 සුප්‍රසිද්ධ ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක තොරතුරු තාක්‍ෂණ රැකියා දස ලක්‍ෂයක් ඇති කිරීමේ වැඩසටහනේ ‘ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතියේ...
Latest News Sports Trendingඅයි.සී.සී. ලොක්කා ජනාධිපතිවරයා හමුවෙයිChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240216 මෙරට සංචාරයක නිරතව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක්...
Features Latest Newsඅනියම් ප්‍රේමය කඩු පහරකින් කෙලවර වූ සැබෑ හේතුව මෙන්නChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240369 අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මව සම්බන්ධ සිදුවීම අනියම් ඇසුරක් සම්බන්ධ ගැටලුවක් මුල්කරගෙන සිදුවූ...
Hard Talk Latest News Trendingසෞඛ්‍ය ඇමති පක්ෂග්‍රාහී බවට වෘත්තීය සමිතිවලින් චෝදනාChannel News Lanka10/01/2024 by Channel News Lanka10/01/202402062 සෞඛ්‍ය සේවයේ සමගිය බිඳීමට සැලසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය එම සැලැස්මේ අරමුණ සෞඛ්‍ය බලධාරීන්ගේ හොරකම් වසා ගැනීම බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ...
Latest News Trendingබාල බෙහෙත් සිද්ධියට කෙහෙලියගේ ඉල්ලිම අහකChannel News Lanka10/01/202411/01/2024 by Channel News Lanka10/01/202411/01/20240191 ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත්...
Latest News World Newsඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැන්දම්මා මිය යයිChannel News Lanka10/01/2024 by Channel News Lanka10/01/20240264 එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් ගේ මව 78 හැවිරිදි අමාලිජා ක්නාව්ස් (Amalija Knavs) මියගොස් තිබේ. මරණයට හේතුව අනාවරණය වී නොමැත. Amalija...
Features Latest News Political News Trendingඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැණු අපි තීරණය කළා!Channel News Lanka10/01/2024 by Channel News Lanka10/01/20240170 පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කිරීමට ගැහැණු අපි තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය. ඒ,ජාතික...
Features Health/Science & Tech/Astrology Latest News Trending World Newsගෝලීය උණුසුම වැඩිම වසර ලෙස 2023 වාර්තා ගතවෙයි.Channel News Lanka10/01/2024 by Channel News Lanka10/01/20240373 2023 වර්ෂය වාර්තාගත උණුසුම්ම වසර ලෙස වාර්තා වී තිබේ. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස මෙන්ම ස්වභාවික එල් නිනෝ කාලගුණික සිදුවීම මගින් මෙම තත්වයට...
Features Latest News Trending World Newsඈන් කුමරිය ලංකාවට එයිChannel News Lanka10/01/202410/01/2024 by Channel News Lanka10/01/202410/01/20240241 ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස්...
Latest News Trendingකසකස්ථානයටත් තානාපති කාර්යාලයක්- වසා දැමූ විදෙස් දූත කාර්යාලත් නැවත අරීChannel News Lanka10/01/202410/01/2024 by Channel News Lanka10/01/202410/01/20240224 කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. සකස්ථානයේ සිට ශ්‍රී ලංකාවට සිදුවන සංචාරක පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බැවින්...