Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්Channel News Lanka10/11/2023 by Channel News Lanka10/11/202301979 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව අද (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය. තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික...
Features Hard Talk Latest News Trendingපලස්තීනය – ඊශ්‍රායලය දෙකට බැදුණු හැටිChannel News Lanka09/11/202310/11/2023 by Channel News Lanka09/11/202310/11/202302065 ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය පිළිබඳ නැවත සමාජය තුළ සාකච්ඡාවට බඳුන්වන්නේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හා ඊශ්‍රායලය එල්ල...
Hard Talk Latest News Sports Trendingරට බංකොලොත් වෙද්දී ක්‍රිකට් ආයතනයේ ප්‍රකෝටි ගණන් විදෙස් ගිණුම් තුනකChannel News Lanka09/11/202310/11/2023 by Channel News Lanka09/11/202310/11/202302062 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක මුදලක් විදේශ බැංකු ගිණුම් තුනක ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව තැන්පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන්...
Hard Talk Latest News Sports Trendingක්‍රිකට් ලොක්කන් පන්නන යෝජනාව ඒකමතිකව සම්මතයිChannel News Lanka09/11/202310/11/2023 by Channel News Lanka09/11/202310/11/202301948 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත්...
Hard Talk Latest News Sports Trending’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’Channel News Lanka08/11/202310/11/2023 by Channel News Lanka08/11/202310/11/202301974 කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ජනපතිට බරපතල ලිපියක්Channel News Lanka07/11/202313/11/2023 by Channel News Lanka07/11/202313/11/202301943 මේ අතර වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරමින් .පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් ලිපියක් යවා...
Features Hard Talk Latest News Trendingරන් වංචාවෙන් මන්ත්‍රී සබ්‍රි වැරදිකරු වේ:පක්ෂයෙන් නෙරපයිChannel News Lanka07/11/2023 by Channel News Lanka07/11/20230296 රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි...
Hard Talk Latest News Sports Trendingක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්Channel News Lanka06/11/202307/11/2023 by Channel News Lanka06/11/202307/11/202301998 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්...
Features Hard Talk Latest News Trendingහමුදාවේ වැඩි පිරිසක් ඉහල නිලධාරීන්ගේ නිවෙස් වල සේවයේ ලු ?Channel News Lanka05/11/202313/11/2023 by Channel News Lanka05/11/202313/11/202301920 මේ සියල්ල අතරේ හමුදාව අඩකින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. රටේ ලක්ෂ දෙකක හමුදාවක් සිටියද එයින් සියයට හැටකට වැඩි පිරිසක් යොදවා ඇත්තේ ඉහල...
Business News Hard Talk Latest News Trendingලබන මාර්තුවට පෙර ටෙලිකොම් විකුණයි – ලක්ෂ දහයේ පඩියට අලුතින් හය දෙනෙක්Channel News Lanka04/11/202313/11/2023 by Channel News Lanka04/11/202313/11/202302049 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු මාසයට පෙර විදේශ සමාගමකට විකිණීමට නියමිතය. මේ වන විට ඊට අයත් දේපල හා වත්කම් පිලිබඳ තොරතුරු ලබා ගැනීම විදෙස් ගිණුම්කරණ...