පුද්ගලීකරණයට පෙර ශ්‍රීලන්කන් හා විදුලිබල මණ්ඩලයට බිලියන 238 ක් ….
පුද්ගලීකරණ කිරීමට නියමිත ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ශේෂපත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය...
