2024 ජනාධිපතිවරණ අපේක්ෂක PUCSL හිටපු සභාපති ජනක මරන්න ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක්
2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයකු මෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල්...
