Latest News Trendingමේ මස අග විදුලි බිලත් ඉහළටChannel News Lanka09/10/202311/10/2023 by Channel News Lanka09/10/202311/10/202301930 විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ...
Features Latest News Trendingජනාධිපතිවරණය- මහමැතිවරණය ලබන වසරේ නෑ-ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක්- චම්පික එජාපයටChannel News Lanka08/10/202313/10/2023 by Channel News Lanka08/10/202313/10/202301952 ජනාධිපතිවරණය – මහමැතිවරණය ලබන වසරේ නෑ – ලක්ෂ 25 ක් වැටුප් ලබන ටෙලිකොම් ප්‍රධානියෙක් – දිලිත්ගේ ජනාධිපතිවරණ කාර්යාලය බොරැල්ලේ – ධම්මික පංච මහා බලවේගය එක්...
Features Latest News Trendingරටම භූමිකම්පා සදහා පෙර සූදානම් කෙරේChannel News Lanka07/10/202316/11/2023 by Channel News Lanka07/10/202316/11/20230166 පසුගිය වකවානුව තුළ ලොව සිදු වු භූමිකම්පා හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු...
Hard Talk Latest News Trendingගොඩනැගිලි 14,225 නාය යෑමේ අවදානමේChannel News Lanka05/10/202316/11/2023 by Channel News Lanka05/10/202316/11/2023096 දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ...
Business News Hard Talk Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකිකයන් ගසාකන භාණ්ඩ ප්‍රවාහන සමාගම් රැසක්Channel News Lanka04/10/202316/11/2023 by Channel News Lanka04/10/202316/11/202302006 මේ වන විට විදෙස්ගත ශ්‍රීලාංකික ජනතාවට තම පවුලේ සාමාජිකයන්ට පවා ආහාරපාන එවන්නට නොහැකි තරමට ඔවුන් ගසා කන භාණ්ඩ ප්‍රවාහන ජාවාරම්කාර සමාගම් කීපයක් ලොව පුරා බිහිවී...
Hard Talk Latest News Trendingරටපුරා ත්‍රිවිධ හමුදාව කැඳවයිChannel News Lanka03/10/2023 by Channel News Lanka03/10/202301992 ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය....
Latest News Trendingවිමුක්ති – දහම් ගේන්න ශ්‍රීලනිපයේ සාකච්ඡාChannel News Lanka02/10/202316/11/2023 by Channel News Lanka02/10/202316/11/202301952 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම දේශපාලන වගකීමක් දිය යුතු බවට ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. මහින්ද අමරවීර,...
Latest News Trendingරජයට සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට කෝටි 543 ක් ණය ගන්නට වෙලාChannel News Lanka01/10/202316/11/2023 by Channel News Lanka01/10/202316/11/202301919 රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ. මේ අතර මෙම වසරේ මුල් මාස...
Latest News Trendingමැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක්Channel News Lanka29/09/202330/09/2023 by Channel News Lanka29/09/202330/09/202301982 පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා...
Latest News Trending World News8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේChannel News Lanka28/09/202330/09/2023 by Channel News Lanka28/09/202330/09/202302092 පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන්...