Hard Talk Latest News Trendingබිත්තර උපරිම සිල්ලර මිල අවලංගු කරයිChannel News Lanka24/07/202329/07/2023 by Channel News Lanka24/07/202329/07/202301984 බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව බිත්තරය බැගින් විකිණීමට සහ කිලෝව...
Business News Hard Talk Latest News Trendingආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය පහළටම වැටෙයිChannel News Lanka23/07/202329/07/2023 by Channel News Lanka23/07/202329/07/202302123 මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය...
Business News Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka22/07/202329/07/2023 by Channel News Lanka22/07/202329/07/202302018 මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී...
Hard Talk Latest News Trendingනීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයිChannel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202302056 නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Latest News Trendingඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක්Channel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202302020 ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල්...
Business News Hard Talk Latest News Trendingඡන්දෙට සල්ලි නැති ආණ්ඩුව රට කෑම ගේන්න බිලියන 230ක් වැය කරලාChannel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202302011 රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී...
Latest News Trendingසරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලාChannel News Lanka21/07/2023 by Channel News Lanka21/07/202301977 ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී ( 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි...
Latest News Trendingපාලනය කළ වසංගත රෝග තුනක් යළි ඇවිත්Channel News Lanka20/07/202321/07/2023 by Channel News Lanka20/07/202321/07/202301970 පාලනය කොට තිබූ වසංගත රෝග හයකින් තුනක් නැවත සමාජයේ පැතිරෙමින් පවතින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මැලේරියා ,බරවා සහ සරම්ප රෝග...
Business News Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයිChannel News Lanka19/07/202321/07/2023 by Channel News Lanka19/07/202321/07/202301950 පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ...
Hard Talk Latest News TrendingICTA ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්Channel News Lanka19/07/202321/07/2023 by Channel News Lanka19/07/202321/07/202302026 තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්...