Hard Talk Latest News Trendingජුලී චන්ග් දෙමළ පක්ෂ නායකයන් හමුවෙයිChannel News Lanka18/07/202321/07/2023 by Channel News Lanka18/07/202321/07/202302042 උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. සමූහ මිනීවලවල්...
Business News Latest News Trendingජී.එස්.පි. ප්ලස් 2027 තෙක්Channel News Lanka18/07/202321/07/2023 by Channel News Lanka18/07/202321/07/202302052 මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. පසුගිය වසරේ...
Hard Talk Latest News Trending‘‘ජනපති සමාවට අත පොවන්න අධිකරණයට බලයක් නෑ‘‘Channel News Lanka17/07/202321/07/2023 by Channel News Lanka17/07/202321/07/202301948 ජනාධිපති සමාව විධායක ජනාධිපති සතු අනන්‍ය බලයක් බවත් එයට මැදිහත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත් රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර තිබූ...
Latest News Trendingහරීන් – මනුෂ සජබෙන් පන්නයිChannel News Lanka17/07/202321/07/2023 by Channel News Lanka17/07/202321/07/202301936 සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය...
Hard Talk Latest News Trendingලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සේවකයෝ සටනටChannel News Lanka16/07/202321/07/2023 by Channel News Lanka16/07/202321/07/202302061 ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි. ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට...
Latest News Trendingබෝග හයකින් රට ස්වංපෝෂිත වෙයිChannel News Lanka15/07/202321/07/2023 by Channel News Lanka15/07/202321/07/202301935 මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න...
Hard Talk Latest News Trendingවිදේශ කටයුතු අමාත්‍යංශය ජයවර්ධනපුරට යයිChannel News Lanka14/07/202321/07/2023 by Channel News Lanka14/07/202321/07/202302012 කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය...
Latest News Trendingසාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් දරුවන්ට වෘත්තීය පුහුණුවක්Channel News Lanka13/07/202321/07/2023 by Channel News Lanka13/07/202321/07/202302072 සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන...
Latest News Trendingරන් මිල වේගයෙන් ඉහළටChannel News Lanka12/07/202321/07/2023 by Channel News Lanka12/07/202321/07/202302513 ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්...
Latest News Trendingජනපති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයිChannel News Lanka11/07/202312/07/2023 by Channel News Lanka11/07/202312/07/202301958 ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු...