Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවිChannel News Lanka20/03/202321/03/2023 by Channel News Lanka20/03/202321/03/202301961 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Business News Latest News Trendingඅර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියිChannel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202302083 අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන්...
Latest News Trendingඩොලර් අර්බුදය හෙටින් අවසන්Channel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202301944 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන්...
Latest News Trendingවිදුලි බිලට එරෙහි උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක්Channel News Lanka19/03/202320/03/2023 by Channel News Lanka19/03/202320/03/202301942 විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (19 දා) දිවුලපිටිය ගොඩිගමුවේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට මැර ප්‍රහාරයක් එල්ල වූ බව සංවිධායකයෝ පවසති....
Latest News Trendingජල සම්පාදන වෘත්තිය සමිති අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ගයේChannel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301946 වෘත්තිය ක්‍රියාමාර්ගවලින් ඉල්ලන කිසිඳු ඉල්ලීමකට බලධාරීන්ගෙන් පිළිගත හැකි ප්‍රතිචාර නොලැබීම නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති...
Latest News Trendingපොලිසියෙන් දාපු බොරු නඩු ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්Channel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301939 දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට...
Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන හතළිහක් වසා දමයිChannel News Lanka18/03/2023 by Channel News Lanka18/03/202301957 ක්‍රියාශීලිත්වය අනුව පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් පමණ වසා දමන්නට කටයුතු සිදුකරමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. දැනට මෙම රාජ්‍ය...
Business News Hard Talk Latest News Trendingබොරතෙල් මිල තවත් පහළටChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/2023019153 ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) ඇමෙරිකානු ඩොලර් 70 සීමාවට පැමිණියේය. ඒ අනුව අද(17) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 68.82...
Latest News Trendingගුරු මාරු මණ්ඩලය විසුරවයිChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/202301963 අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත...
Latest News Trendingහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රි රංගා අත්අඩංගුවටChannel News Lanka17/03/202318/03/2023 by Channel News Lanka17/03/202318/03/202302032 රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා...