Business News Hard Talk Latest News Trendingබොරතෙල් මිල ඉහළටChannel News Lanka02/11/202203/11/2022 by Channel News Lanka02/11/202203/11/202201984 ලෝක බොරතෙල් වෙළඳපොලේ පෙර දිනට සාපේක්ෂව අද (02) දින බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර්...
Latest News Trendingප්‍රියමාලිගේ මුදල් වංචාවට සහය දුන් සිරිසුමන හිමි රිමාන්ඩ්Channel News Lanka02/11/202203/11/2022 by Channel News Lanka02/11/202203/11/202201931 තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ව්‍යාපාරිකයකුට රුපියල් මිලියන 750 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට...
Latest News Trendingකැබිතිගොල්ලෑව සිද්ධියේ 13ක් රිමාන්ඩ්Channel News Lanka02/11/202204/11/2022 by Channel News Lanka02/11/202204/11/202201924 කැබිතිගොල්ලෑව රඹකැපූවැව හන්දියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් මැඩපැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් සැරයන්වරයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනාගෙන් 13 දෙනකු 10 වැනි...
Latest News Trendingතිළිණි ප්‍රියමාලි මුදල් වංචාව: බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවටChannel News Lanka01/11/202202/11/2022 by Channel News Lanka01/11/202202/11/202201930 තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු මත බොරැල්ලේ සිරිසුමන ස්වාමීන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (1) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
Latest News Trendingආර්ථික අර්බුදයට නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බලයිChannel News Lanka01/11/202202/11/2022 by Channel News Lanka01/11/202202/11/202201912 ජනතාවගේ ආර්ථික ගැටලුව විසඳීමට ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපතිවරයා මැදිහත් වීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ප්‍රසාදය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි...
Latest News Trendingඇමරිකානු තානාපති සේවිකාවගේ ගමන් බෑගයේ සිද්ධිය අධිකරණයටChannel News Lanka01/11/202202/11/2022 by Channel News Lanka01/11/202202/11/202201934 පාරේ යමින් සිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවිකාවගේ ගමන් බෑගය පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට...
Latest News Trendingඉන්දීය සරණාගතයන්ගේ ගැටළු විසඳන්න යයිChannel News Lanka31/10/202202/11/2022 by Channel News Lanka31/10/202202/11/202201930 ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම...
Latest News Trendingසෞදියේ ඇබෑර්තු මෙරටින් පුරවන්න යයිChannel News Lanka31/10/202202/11/2022 by Channel News Lanka31/10/202202/11/202201938 ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති...
Latest News Trendingගුරුවරියන්ගේ ඇඳුම වෙනුවෙන් ස්ටාලින් කතා කරයිChannel News Lanka30/10/202202/11/2022 by Channel News Lanka30/10/202202/11/202201925 ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසල්වලට පැමිණීමට අවස්ථාව ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු...
Hard Talk Latest News Trendingපොහොට්ටු මැති ඇමති පිරිසක් අලුත් ගමනකට මුල පුරයිChannel News Lanka29/10/202202/11/2022 by Channel News Lanka29/10/202202/11/202202039 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. ආණ්ඩුවට එක්ව...